බොරලුගොඩ මහතා;13040656 said:
ඇය් උඹට මුස්ලිම් කෙල්ලෙක්වත් සෙට් උනාද?? උඹ එහම මොනවහරි ගිෆ්ට් කරන්න කැමතිනම් උඹට දෙන්න පුලුවන් උපරිම තෑග්ග කුරාන් එකක් ගිෆ්ට් විදිහට දෙන ඒක.. මොකද රමසාන් මාසය කියන්නේ කුරාන් සිහිකරවන මාසය..කුරාන් ලෝකයට පලවෙනියෙන්ම බැහපු මාසය...ඒ නැතුව කාඩ් දෙන්නත් පුලුවන්.. ඒත් ඒකට වඩා මේක ගොඩක් හොදය්..![]()
Mehema hitiyama kohomada ban kellek set karganne??.. Sirawatama ahanne ubalage love marriage tiyanavada ban??...





උබල සාමානයෙන් දෙන දේවල් කියහන්කෝ?
