i'm proud to be a hambaya

arun1987

Member
Aug 27, 2008
1,142
113
0
බොරලුගොඩ මහතා;13040656 said:

ඇය් උඹට මුස්ලිම් කෙල්ලෙක්වත් සෙට් උනාද?? උඹ එහම මොනවහරි ගිෆ්ට් කරන්න කැමතිනම් උඹට දෙන්න පුලුවන් උපරිම තෑග්ග කුරාන් එකක් ගිෆ්ට් විදිහට දෙන ඒක.. මොකද රමසාන් මාසය කියන්නේ කුරාන් සිහිකරවන මාසය..කුරාන් ලෝකයට පලවෙනියෙන්ම බැහපු මාසය...ඒ නැතුව කාඩ් දෙන්නත් පුලුවන්.. ඒත් ඒකට වඩා මේක ගොඩක් හොදය්.. :yes::yes:

6a00e0097e4e688833011570e9c960970c-300wi

Mehema hitiyama kohomada ban kellek set karganne??.. Sirawatama ahanne ubalage love marriage tiyanavada ban??... :):):)
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;13040672 said:

    මචෝ තරහා ගන්න එපා බං.. අපි හොද ‍ෆිට් එකනේ.. සාමයෙන් ඉමු.. කියපංකෝ උඹේ විස්තර එහම.. හොදින් ඉන්නවද? :D;)

    baa......... muhammad thuma kiyala thiyenne kafir la dakka thana maranna....... ee nisa umba parissamin hitapan!

    "kill the kafir when ever ye find them"
     
    Jul 10, 2011
    5,011
    473
    0
    වෙන මොනාද පුළුවන්?ඕවා කොහෙද ගන්න තියෙන්නේ?කියක් විතර වෙනවද

    කුරාන් එකක් නම් ලොකු ගානක් වෙන්නේ නැ.. ඕන මුස්ලිම් පොත්හලක උනත් ගන්න පුලුවන්..
    රට ඉදි දෙන්නත් පුලුවන්.. නෝන්බි මාසයට රට ඉදි ඕනවෙනවනේ.. රමසාන් මාසය කියන්නේ පිං කරන මාසයක්.. ඒ නිසා අනිත් දේවල් වලින් වැඩක් නැ කුරාන් එකක් දෙන ඒකට වඩා.. මම මගේ අදහස කිව්වේ.. උඹේ කැමත්තක්.. :yes::yes:
     
    Mozilla

    Well-known member
  • බොරලුගොඩ මහතා;13040712 said:
    කුරාන් එකක් නම් ලොකු ගානක් වෙන්නේ නැ.. ඕන මුස්ලිම් පොත්හලක උනත් ගන්න පුලුවන්..
    රට ඉදි දෙන්නත් පුලුවන්.. නෝන්බි මාසයට රට ඉදි ඕනවෙනවනේ.. රමසාන් මාසය කියන්නේ පිං කරන මාසයක්.. ඒ නිසා අනිත් දේවල් වලින් වැඩක් නැ කුරාන් එකක් දෙන ඒකට වඩා.. මම මගේ අදහස කිව්වේ.. උඹේ කැමත්තක්.. :yes::yes:

    රාමසාන් ඉවර වෙලානේ ගිෆ්ට් එක දෙන්නේ? :eek: උබල සාමානයෙන් දෙන දේවල් කියහන්කෝ?:frown:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    6a00e0097e4e688833011570e9c960970c-300wi

    Mehema hitiyama kohomada ban kellek set karganne??.. Sirawatama ahanne ubalage love marriage tiyanavada ban??... :):):)

    :lol::lol: අද කොහේද බං උඹලා ( ඒ කිව්වේ කොල්ලො) ඇත්ත ආදරයක් කරේ.. පුලුවන් තරම් බලන්නේ කරන්න ඕන දේවල් ඔක්කොම කරලා බූට් එක තියන්නනේ.. :lol::lol:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    බොරලුගොඩ මහතා;13040712 said:
    කුරාන් එකක් නම් ලොකු ගානක් වෙන්නේ නැ.. ඕන මුස්ලිම් පොත්හලක උනත් ගන්න පුලුවන්..
    රට ඉදි දෙන්නත් පුලුවන්.. නෝන්බි මාසයට රට ඉදි ඕනවෙනවනේ.. රමසාන් මාසය කියන්නේ පිං කරන මාසයක්.. ඒ නිසා අනිත් දේවල් වලින් වැඩක් නැ කුරාන් එකක් දෙන ඒකට වඩා.. මම මගේ අදහස කිව්වේ.. උඹේ කැමත්තක්.. :yes::yes:

    :yes::yes:
     
  • Jul 12, 2012
    447
    74
    28
    මරණයෙන් මතු ඔබලාට ඔබලාගේ පවු හෝ පින් පිලිබදව වැටහීමක් ඇති වනු ඇත.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රාමසාන් ඉවර වෙලානේ ගිෆ්ට් එක දෙන්නේ? :eek: උබල සාමානයෙන් දෙන දේවල් කියහන්කෝ?:frown:

    කුරාන් එකක් දෙනවනම් රමසාන් පටං ගන්න කලින් දෙන්න වෙනවා.. වෙනත් දේවල් වැඩක් නැ ඇත්තම කියනවනම්.. මට පොඩි මතකයක් තියනවා උඹට මුස්ලිම් කෙල්ලෙක් ඉන්නේ කියලා උඹ කියපු.. එහම දෙයක් තියනවනම් උඹට කියන්න මට සැහෙන්න දේවල් තියනවා.. :yes:
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    බොරලුගොඩ මහතා;13040749 said:

    :lol::lol: අද කොහේද බං උඹලා ( ඒ කිව්වේ කොල්ලො) ඇත්ත ආදරයක් කරේ.. පුලුවන් තරම් බලන්නේ කරන්න ඕන දේවල් ඔක්කොම කරලා බූට් එක තියන්නනේ.. :lol::lol:

    Mama ahapu deta answer ekak uba kiwwe nahane machan...
    (Hari api hitamuko pattama bokken love ekak venava kiyala... api assume karamuko..)

    ubalage love marriage ekak siravatama venne nadda??... :eek::eek::eek:

    Mozilla

    Well-known member
  • බොරලුගොඩ මහතා;13040772 said:
    කුරාන් එකක් දෙනවනම් රමසාන් පටං ගන්න කලින් දෙන්න වෙනවා.. වෙනත් දේවල් වැඩක් නැ ඇත්තම කියනවනම්.. මට පොඩි මතකයක් තියනවා උඹට මුස්ලිම් කෙල්ලෙක් ඉන්නේ කියලා උඹ කියපු.. එහම දෙයක් තියනවනම් උඹට කියන්න මට සැහෙන්න දේවල් තියනවා.. :yes:

    උබට පොඩි මතකයක් තියෙන්න විදිහක් නැහැ....මට එහෙම ඉදලා නැහැ..කියන්න ඕන ටික පී.ඇම් කරපන් :)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    if you didn't give a fuck as you claim, you would have left the thread alone :)

    :eek: i was just answering this

    Code:
    Who started the first world war ? 
    Muslims ?
    
    Who started the second world war ? 
    Muslims ?
    
    Who killed about 20 millions of
    Aborigines in Australia ?
    Muslims??
    
    Who sent the nuclear bombs of Hiroshima
    and Nakazaki ?
    Muslims??
    
    Who killed more than 100 millions of
    Indians in North America ?
    Muslims ??
    
    Who killed more than 50 millions of
    Indians in south America ??
    Muslims ??
    
    Who took about 180 millions of African
    people as slaves and 88% of them died
    and was thrown in Atlantic ocean ?
    Muslims ??
    
    Who killed 6 million Jews in Germany?
    Muslims??
    
    No, Not at all, They weren't Muslims …… So gets your facts right!!!
     
    Last edited: