ane machanla mage live with walkman eke su enable karala custom rom ekak gahanna githen phone eka stuck vuna. dan Sony logo eken ehata yanne na, mama monavada karanna ona, flash tool eken phone eka ganneth naane udaw karapanko,
උබ custom kernal එකක් නොදා නේද rom එක cwm වලින් දැම්මේ?
එහෙම හරියන්නේ නෑ මචං. kernal එකක් දාන්නත් ඕනේ මං දන්නා තරමින්.
phone aka dakkama adenava bun, pana vage phone eka bala gathheane macho eka thama vadarune, mata meka visadala depankophone aka dakkama adenava bun, pana vage phone eka bala gathhe

ane macho eka thama vadarune, mata meka visadala depankophone aka dakkama adenava bun, pana vage phone eka bala gathhe
Onna amtath hunga kalekata passe ekakiri matak una .. mokada me android jelly bean kiyanne aluth os ekakda... mage galaxy note ekata da ganna puluwan weida kiyana kauru hari kenek kiyanawa...
එක සැරයක් මටත් ඔහොම උනා. එත් මගේ එකනම් flash tool එකෙන් detect කලා. ඉතින් ආයිත් ICS stock එකම දාල root කරගෙන දැන් පාඩුවේ ඉන්නවා.
kernal flash කරන්න මං දන්නේ නෑ මචං. flash tool එකෙන් try කරපන් ආයිත් සැරයක්.
බයවෙන්න එපා. මේකේ කවුරුහරි උදවු කරයි.
.flash tool eken ics dela aettings monavada hadanna thiyenne (ara wipe data vage )



.
තේරුනේ නෑ....

flash tool eken mama original 2.3.4 dela wipe data and wipc cache dela flash venna dunna fail venava![]()


okath vada karanne na macho, adenava dan mata![]()
![]()






එහෙනම් පුතේ මින් එහාට උදවු කරන්න තරම් මට දැනීමක් නෑ.sorry .
බයවෙන්න එපා.උබේ ප්රශ්නේ bump කරලහරි උඩින් තියාගනින්.
වැඩ්ඩො කවුරුත් මේ වෙලාවේ online නෑ වගේ. උන්ගෙන් උබට අනිවා help එකක් ලැබෙයි.
ela ela vade goda da gathha, ics dala root kara gathha
















ම්ම්ම්ම්.....
එහෙනම් එච්චරයි. අදින් පස්සේ ඉතින් හොදටම නොදැන ඕවා කරන්න ගිහින් ඇනගන්නේ නැතුව හොද guide එකක් කියවල කරපන් කොල්ලෝ.
නැත්නම් මං වගේ ICS ගෙන පාඩුවේ හිටහන්.
![]()
details ekka danna boot loader eka locked OR unlocked using S1tool/SETool nam u always can use repair mode in pc companion to recover ur phone,unless u damaged trim area of course








