යැස්
සිංහල පරිවර්ථනය [සංශිප්තය] 
සිංහල පරිවර්ථනය [සංශිප්තය] 
ekata phone eka langa natuwa amarui machan
mokada resolution wenas ne
LWW ekata sira rom ekak menna
http://forum.xda-developers.com/showthread.php?t=1707876
btw finally I have wifi in my phone now![]()

යැස්සිංහල පරිවර්ථනය [සංශිප්තය]
![]()
ekata phone eka langa natuwa amarui machan
mokada resolution wenas ne
LWW ekata sira rom ekak menna
http://forum.xda-developers.com/showthread.php?t=1707876
. බොහොම අමාරුවෙන් ගොඩ ද ගත්තා.
ඕක දාන්න ගිහෙන් තමා මගේ ෆොන් එකට එදා එකට කෙල වුනේ. බොහොම අමාරුවෙන් ගොඩ ද ගත්තා.
ඕක දාන හැටි guide එකක් දාපන්කො.
Unlock BL සහා CWM install කරලා තියෙන්නේ ඕනා. එච්චර තමා developer කියල තියෙන්නේ. දැන් එදා මොකක් කරන්න ගිහිලාද කෙල උනේ?

kernel eka flash karanne nathuwa ati![]()
Bootloader eka unlock da machan ubage 4n eke![]()
ඔව් මචෝ Bootloader eka unlock කරලා තියන්නේ sony site එකෙන්., මම CWM install කරා. මට Kernel එක දාන හැටි කියල දීපන්කො පුලුවන් නම්. ලොකු උදව්වක්. තව මේ දෙක Make a full data wipe-factory reset, Wipe cache and Dalvik cache (මේ දෙකත් දන්නේ නෑ බන්. මම එදා Kernel එක දාන්නේ නැතුව rom එක දාන්න ගියා,

කර්නල් එක දාන්නෙ කොහොමද?
මෙහෙමයි

machan 4n ekata sinhala install karaganna widiya dapankoXperia mini pro

රූට් කරගෙන වරෙන් ඉස්සර වෙලා![]()

eka karana widiyawath dnt knw bnz... eketh guide ekak dapanko![]()
SONY වැඩ්ඩේක්ගෙන් තමා අහන්න වෙන්නේ

buil number ekay
Android version
එකයි දෙන්න පුලුවන් උදව්වක් කරන්නම්