ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    kala machan tikak hari giya .. ita pase dawasak wage giyama ayemat wenawa

    :oo:

    දන්නේ නෑ කොල්ලෝ ඕක Official Update එකක් හින්ද අවුලක් යන්න විදියක් නෑ. නරකද ෆුල් wipe එකක් දාල බැලුවොත්
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machan ganna puluwan samaharak welawata vitharak gaththa file weda karanne nahe mama gedara gihin ubata softwear eke name eka kiyannam mokada mage memory card eka format wela cam eke oken thamai gaththe :yes:

    mama hoyala balannam. HDD nam puluwan eth SDcard puluwan weida danne na recover karanna mokakda amu amu we technologies dekak hinda

    http://www.cardrecovery.com/sd-recovery/


    wadak na machanla recuva eken wat ganna ba :(
    passe mama wade atharala full format ekak demma
     
    • Like
    Reactions: 1118lakmalkumara

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    ADo mamath ada Idan GALAXY NEXUS I9250 ammoo sgs 2 wage newei ban ita lokuine tama allanat bayai ban sgs2 ekata daly custom rom dammata meka nam allanna hitenne naha ban lobai
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    CynaogenMod කියන්නේ Team Cynagen ලගේ ROM එක. ගොඩක් කල් ඉඳල කරන පින් අතේ වැඩක්. :yes: දැනට තියෙන හොඳම custom ROM වලින් එකක් :D. මේගොල්ලෝ හදන්නේ Pure Android ROMS එහෙම නැත්නම් Vanilla/AOSP ROMS. ඉතින් මේවල ජරාව නෑ යකා වගේ වැඩ. ගොඩක් අමතර features තියෙනවා. ලොකුම දේ තමා Phone manufacturers ලා update දෙනකන් ඉන්න ඕනේ නෑ. දැනට උඹේ ඒකට Jelly Bean දෙනවා කියල තියෙන්නේ හතර වෙනි කාර්තුවේ එත් ඒක පොරොන්දු වෙලා නෑ ඒක හින්ද ඊලග අවුරුද්දේ වෙන්නත් පුළුවන්. :P CM10 එක jelly bean Galaxy S3 එකටත් තියෙනවා :rofl:


    nahene ehanam eka dana eka hodaida uba kiyanne nathanam thiyana eka thiyanna arina eka hodaida :dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ADo mamath ada Idan GALAXY NEXUS I9250 ammoo sgs 2 wage newei ban ita lokuine tama allanat bayai ban sgs2 ekata daly custom rom dammata meka nam allanna hitenne naha ban lobai

    මම අරගෙන පැය දෙකයි හැඩ බැලුව කෙලින්ම CM9 දැම්ම. stock rom මොන ජරාවක්ද බං. :P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    nahene ehanam eka dana eka hodaida uba kiyanne nathanam thiyana eka thiyanna arina eka hodaida :dull:

    මීට කලින් android එකක් පාවිච්චි කරලා නැනේ ද? එහෙනම් Stock ROM එක තියාගෙන ඉඳපන් තව පොඩි කාලයක් :yes:
     

    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    machanla mangava SE live with walkman ekak thiyene.mata 25 kata samsung galaxy s eka set una brand new mama eka ganada?samsung galaxy s eka hodaida? gingerbread valata update kranda puluvanda?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machanla mangava SE live with walkman ekak thiyene.mata 25 kata samsung galaxy s eka set una brand new mama eka ganada?samsung galaxy s eka hodaida? gingerbread valata update kranda puluvanda?

    අනිවා හොඳයි. පුළුවන් මචන් ICS දාන්නත් පුළුවන් හැබැයි Samsung නෙමේ unofficial :yes: හැබැයි පුතේ Korean ජරාව නම් ගන්න එපා හොඳට බලපන් මොඩෙල් නුම්බර් එක GT-i9000 ද කියල Korean ඒවල වෙනස්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machan vishwasa karapan mama format karapu ewath gaththa mama gedara giya gaman ubata pm ekak dannam poddddak kiyanawata try ekak deela balapanko :D try kala kiyala den nathuwa yanna deyak nahene neda e nisa :P
    Full format ekak damma(2 hours wage giya)
    aye recover karanna ba ne kohomat dan ?
     

    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    අනිවා හොඳයි. පුළුවන් මචන් ICS දාන්නත් පුළුවන් හැබැයි Samsung නෙමේ unofficial :yes: හැබැයි පුතේ Korean ජරාව නම් ගන්න එපා හොඳට බලපන් මොඩෙල් නුම්බර් එක GT-i9000 ද කියල Korean ඒවල වෙනස්

    ah elazzz.me but cam eka quality da? no flasher ne?:no:
    Korean scene eka mokada?:confused: kohomada balana one?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ok thanx a lot bro.;):):yes:

    International Version එක GT-i9000. වෙන එකක් තිබ්බොත් ඉතින් එක්කෝ US variant එකක් එහෙම නැත්නම් ඉතින් කොරියන් එකක්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    මෙ...

    Phone වලට ROM හදන එක
    ඔය එක එක සාමාගම් වලට නොදි [sony/samsung/htc]

    Cyanogenmod Team එකට දුන්න නම් ඉවරයි නෙ
    උන් රොම් කන්නෙ නැ නෙ අරුං වගේ :D
     
    Status
    Not open for further replies.