ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මට ලොකු කරදරයක් වුනා :(
මගෙ Micro SD Card එකට කෙල වුනා.
දැං ඒකෙ 30MB කියලා පෙන්නන්නෙ කැපෑසිටි එක. (16GB class 10 එකක් තිබ්බෙ)
කාඩ් රීඩර් එකකට ගහලා ෆෝමැට් කරන්න ගියාම බෑ කියනවා. ගොඩක් රත් වෙනවා.
මේක හදාගන්න බැරිද? ටූල් ගොඩක් යූස් කරලා ෆෝමැට් කරන්න ගියා. ඒත් බෑ.
අලුතින් පාටිෂන් කලා ඒත් හරියන්නෙ නෑ. මම මොකද කරන්නෙ. :(
Game Data තිබ්බා 5GB විතර. තව සින්දු, ෆොටෝස් :(

crybaby.gif
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    පැටියා;13123529 said:
    මට ලොකු කරදරයක් වුනා :(
    මගෙ Micro SD Card එකට කෙල වුනා.
    දැං ඒකෙ 30MB කියලා පෙන්නන්නෙ කැපෑසිටි එක. (16GB class 10 එකක් තිබ්බෙ)
    කාඩ් රීඩර් එකකට ගහලා ෆෝමැට් කරන්න ගියාම බෑ කියනවා. ගොඩක් රත් වෙනවා.
    මේක හදාගන්න බැරිද? ටූල් ගොඩක් යූස් කරලා ෆෝමැට් කරන්න ගියා. ඒත් බෑ.
    අලුතින් පාටිෂන් කලා ඒත් හරියන්නෙ නෑ. මම මොකද කරන්නෙ. :(
    Game Data තිබ්බා 5GB විතර. තව සින්දු, ෆොටෝස් :(

    crybaby.gif

    mona karanna gihen da kela vune, data valata nam sorry thama, uba gava cam ekak thiyenava nam ekata dala format karapan
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    පැටියා;13123488 said:
    තියන එකටම කොහොමද ගන්නෙ මචං? :D
    එතකොට සිම් දෙක (මයික්‍රො එකයි නෝමල් ලොකු සිම් එකයි) ෆෝන් දෙකකට දාගෙන පාවිච්චි කරන්න පුලුවන්ද? :rofl:

    mobitel ekata gihin kiyapan kata arala mata micro sim ekak oni kiyala.. un dei.. na bn normal eka deactive wela micro eka active wenawa. ochara marenne nathuwa sim eka kapapan ko
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද

    සැම්සුන් පට්ට පජාතයි නෙ ඕයි :angry:.... දැං මොකෙක් වත් ගන්නෑ සැම්සුන්(කඩවල් වල විකුණ ගන්න බැරුව සවලෙන් එක ගානේ පෝර බෑග් වලට දෙන්නෙ දැං)...
    Edit : මගේ GNote එක තමයි ඕයි ගෙදර දොරට අඩේට තියලා තියෙන්නේ...

    :rofl::rofl: පට්ට කතාව
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    now what more I can add to the settings menu ? xD :D

    O1MtB.png

    උබෙ අලුත් rom එකද? මෙකෙ battery icon එක හරහට ඇයි? ඔක කෙලින් කරානම් එලනෙ! Lock screen customizations (weather,calender events etc) එකක් දැම්මනම් එල කිරි.
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Build Quality අන්තිමයි බං. Nexus එක Moto හරි Asus හරි දුන්නොත් maxa බං

    :rolleyes::rolleyes::rolleyes:මට නම් තෙරෙන විදිහට හොදම build quality එක තියෙන්නෙ SONY වල මචන්.:P:P:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :rolleyes::rolleyes::rolleyes:මට නම් තෙරෙන විදිහට හොදම build quality එක තියෙන්නෙ SONY වල මචන්.:P:P:P

    සහ HTC. ඔය දෙකම හොඳයි. ඊළගට Motorola උන්ගේත් මචන් නියමයි :yes:
     

    ukarox

    Member
    Mar 18, 2010
    408
    27
    0
    help

    mata me palleha thiyena 4to 1e widihata 4n 1 hadha ganna one...

    ICS-Android-4.0.1-on-Sony-Xperia-Arc-S.png


    dan thiyenne me palleha thiyena widihata
    chaos.JPG


    mn hithanne dekama ICS......???:baffled::baffled:

    4n 1 xperia arc s
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    ෆොන් එකේ features වලින් 9/10 ක් වැඩ කරන්නේ නෑ නෙ බං :confused:. ඒකට මොකෝ ජෙලි තියනවනම් :lol:... developer ට help එකක් විදියට ඕක දා ගත්ත නම් එල. ජෙලි දැකලා ඕන උනා නම්... අනේ මන්දා ... අපේ එවුන්ට කොහෙන් ආපු ජෙලි පිස්සුවක් ද කියලා :P
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machn mama athal ekata phones aran wikunanawa. mama danata galaxy note 10ta wada sell karala athi. mekai case eka uba galaxy note phones 5k ekata thiyala display eke fully brightness wadi karala baluwoth phone 5 quality 5k machan thiyenne. anna eka thama mama kiwwe. bad ma quality eka thiyenne singapore walin import karanawa ewa. hodama quality thiyenne made by korea by samsung. korea phone eka rath wenawath adui machn. korea kiwwata international version hode.

    උඔට sure ද උඔ ෆොන් එකේ screen guard එක ගලවවලා compare කලේ කියලා. දාලා තියන screen guard එක අනුව නම් brightness එක වෙනස් වෙන්න පුළුවන්. නැතුව එහෙම පේන වෙනසක් බලා ගන්න බෑ බං. හැම hardware එකක්ම එකම spec එකකට ගහන්නේ. අර nokia වගේ එක එක රට වල එක එක spec වලට samsung ෆොන් ගහන්නේ නෑ බං. විශේෂයෙන් display එක. samsung display එක තමා මම දන්න හොඳම display එක. තව Processor & chipset එවත් best. කොහෙන් හැදුවත් quality එක වෙනස් වෙන්නෙ නෑ බං.
     

    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    කව්රු හරි මට කියල දෙනවද මොකද්ද මේ touchwiz,sense me,AOSP,AOKP කියන්නේ කියල..
    AOSP Boot screen කිය කියා ඔය කට්ටිය දාන්නේ මොකද්ද?දන්නා කෙනෙක් කියල දෙන්න කෝ
     
    Status
    Not open for further replies.