අඩෝ මු පට්ට බුවෙක් බන් ඔලිම්පික් අරම්බක උස්සවේ බලන්න
අවුරුදු දෙකක් චිනේ ඉදලා එංගලන්තයට ට්රයිසිකලේ ඇවිල්ලා
පොරට එත ටිකට් ගන්න සල්ලි නැතුව ඇවිත් තියෙන්නේ
ටිකට් එකක් ගත්ත මනුස්සයෙක් මුට එක දීලා මුගේ කතාව අහලා

http://f2bbs.com/bbs/show_topic/675360:yes::yes::yes:

On July 9, a Chinese elderly man arrived in London on a tricycle, marking the end of his two-year journey from Beijing to London promoting the Olympic spirit, after covering 60,000 kilometer through 16 countries on a tricycle within two years.
Chen Guanming is a name already known to many as the huge Olympic fan had a 90,000-kilometer tricycle tour with the theme of environmental protection before and during the Beijing Olympic Games. He was invited to attend the closing ceremony for his green efforts.
මම දැක්කෙත් හිරු ටීවී එකේ වුදේ යන මේක පුදුම ලෝකයක් වැඩ සටහනේන්
බැලුවේ නැති වුන් බලා ගනිල්ලා

Last edited:
+3

හෙන දුරක් නේ බන් ඉතින් අටෝම ප්රසිද්ධ වෙන්න ඇති +3 