චීන සියා

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අඩෝ මු පට්ට බුවෙක් බන් ඔලිම්පික් අරම්බක උස්සවේ බලන්න
    අවුරුදු දෙකක් චිනේ ඉදලා එංගලන්තයට ට්‍රයිසිකලේ ඇවිල්ලා
    පොරට එත ටිකට් ගන්න සල්ලි නැතුව ඇවිත් තියෙන්නේ
    ටිකට් එකක් ගත්ත මනුස්සයෙක් මුට එක දීලා මුගේ කතාව අහලා:shocked::shocked::shocked::shocked::shocked:

    Whos-hot-whos-not-in-China-Sports-week-302.jpg

    W020120725567918345017.jpg

    655518Chen_Guanming.jpg

    b6d436d02772b44dcbeeb15b_Chen_Guanming.jpg

    :love::love::love:
    http://f2bbs.com/bbs/show_topic/675360:yes::yes::yes:
    :yes::yes::yes::yes:
    On July 9, a Chinese elderly man arrived in London on a tricycle, marking the end of his two-year journey from Beijing to London promoting the Olympic spirit, after covering 60,000 kilometer through 16 countries on a tricycle within two years.
    Chen Guanming is a name already known to many as the huge Olympic fan had a 90,000-kilometer tricycle tour with the theme of environmental protection before and during the Beijing Olympic Games. He was invited to attend the closing ceremony for his green efforts.

    මම දැක්කෙත් හිරු ටීවී එකේ වුදේ යන මේක පුදුම ලෝකයක් වැඩ සටහනේන්
    බැලුවේ නැති වුන් බලා ගනිල්ලා
    :yes::yes::yes:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mu nam pol buruwek. Anit eka me katawa atta wenna be. Mokada muuta ambanata visa ganna wenawa ehema yanna, tawa godak wiyadam yanawa, e tiken gamak natuwa air ticket ekak ganna puluwan, anit eka mu parawal dannet na ehema yanna, kandu tiyeanwa, ganga tiyenawa mada, ewa cross karanna be lesiyen.

    most importantly as I know there's no way to enter UK by a tricycle from a foreign country.

    kohoma unat mu mara modayek tamai.me katawe hatiyata. eet me katawa boru katawak
     
    meka balapiya gonek wage thppulane nathuwa :angry:http://www.bbc.co.uk/news/uk-england-london-18984651:angry::angry::angry::angry::angry:
    pattta
    rep
    +3
    patta buwekne ban.
    +3
     
    • Like
    Reactions: kterulz

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි පට්ට පොක්නේ යකෝ..
    හැබැයි සමහර පින්තූර දැක්කම මට හිතෙන්නෙ එයා ඒක කරලා තියෙන්නෙ ප්‍රසිද්ධ වෙන්න කියලා.:oo:
     
    • Like
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අම්මටසිරි පට්ට පොක්නේ යකෝ..
    හැබැයි සමහර පින්තූර දැක්කම මට හිතෙන්නෙ එයා ඒක කරලා තියෙන්නෙ ප්‍රසිද්ධ වෙන්න කියලා.:oo:
    :rolleyes:හෙන දුරක් නේ බන් ඉතින් අටෝම ප්‍රසිද්ධ වෙන්න ඇති +3

    sira scene eka ban rep iwaralu :(
    කමක් නැ +3
    :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes:හෙන දුරක් නේ බන් ඉතින් අටෝම
    :D

    හ්ම්.. සමහර මිනිස්සු ප්‍රසිද්ධියට ඕනම දෙයක් කරයි මචං.. මේ සීයත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති.. ඒ දුරට ඇතිවෙන්න පොර ප්‍රසිද්ධ වුණානේ.. :D