ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    පරණ Phone එකේ SMS අලුත් Phone එකට මාරු කරමු

    අලුතින් Android phone ගන්න අයට මේක වැදගත් වෙයි කියල හිතනවා....

    පරණ Nokia Phone එකේ SMS අලුත් Android Phone එකට මාරු කරන විදියක්..

    :rolleyes::rolleyes::rolleyes:


    http://www.elakiri.com/forum/showthread.php?p=13136654&posted=1#post13136654
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    I have Samsung I9100G Version Mobile.
    Still running Gingerbread 2.3.4

    Baseband Version I9100GDZKH5

    Kernel Version 2.6.35.7 root@DELL156 #2

    Build Number GINGERBREAD.XWKH8

    Tell Me How to Root and CWM Recovery to This device.

    How to Unlock the Bootloader....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    I have Samsung I9100G Version Mobile.
    Still running Gingerbread 2.3.4

    Baseband Version I9100GDZKH5

    Kernel Version 2.6.35.7 root@DELL156 #2

    Build Number GINGERBREAD.XWKH8

    Tell Me How to Root and CWM Recovery to This device.

    How to Unlock the Bootloader....

    Bootloaders??

    388.png


    Samsung don't lock bootloader for Galaxy Phones :D
    Before you do all that I suggest you to upgrade it to ICS. Then root it.


    www.sammobile.com - for firmware
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    එකනේ කියන්නේ :yes: රටක් ලෝකයක් නැති උනා වගේනේ හිටියේ :rofl:

    හි....තැන්කූ තැන්කූ:D අය්යේ තව හීනියට උදව්වකුත් ඕනේ..මට CM9 keyboard එක හරියන්නේ නෑ.මට xperia S වල තියෙන or smooth keyboard එකක් දාගන්න හොයල දෙන්නකො:)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හි....තැන්කූ තැන්කූ:D අය්යේ තව හීනියට උදව්වකුත් ඕනේ..මට CM9 keyboard එක හරියන්නේ නෑ.මට xperia S වල තියෙන or smooth keyboard එකක් දාගන්න හොයල දෙන්නකො:)

    market එකට ගිහිලා බලන්න keyboard ඇති බර ගානක් :yes:
     
    Status
    Not open for further replies.