බලු_වැඩක්

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    චිලි හි Santa Rosa de Temucoහි (නම ටිකක් සිංහලෙන් ලියන්න බෑ බෑ වගේ ) නිවසක ඇති වූ ගින්නකට අසු වූ දින දහයක් වයසැති බලු පැටවූ බැල්ලියක විසින් බේරාගන්නා ආකාරයයි. ඇය තම පැටවුන්ව කටින් ඔසවාගෙන ගිනිගන්නා නිවසින් පිටතට ගෙන ගොස් අසල ඇති ගිනි නිවන රථයට දමන ආකාරය ඡායාරුපගත කොට ඇත.

    :yes: :yes: :yes:


    motherdogsavesherpuppie.jpg


    motherdogsavesherpuppie.jpg


    motherdogsavesherpuppie.jpg


    motherdogsavesherpuppie.jpg


    motherdogsavesherpuppie.jpg




    - - - -කොමෙන්ටුවක් දාලාම යන්න- - - -
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අද උදේ නිව්ස් වලට කිව්වා කොහෙද ගෑනියෙක් සැමියා එක්ක සිත්තැවුලක් වෙලා මාස එකහමාරේ පොඩි එකාට වස පොවලා ඒකිත් බිලා.....දරුවා මැරිලා ගෑනි බේරිලා
    උන් තමයි බැල්ලියෝ
    මේ නියම අම්ම කෙනෙක් !