හොඳ ලැප තමයි බං.පොඩි පොඩි සීරිලි ටිකක් ඇරුනම කිරි ටොයිය වගේ dv6 එක.
…මේ තියෙන්නෙ ඒක..
…![]()
උඹේ bios password සීන් එකටනම් මචන් අනිවා bios reset කරන්න ඕන.ලැපක් වුනත් ඒකම තමයි.ලැප ගලවන එක තමයි සීන් එක.නැත්තන් ට්‍රබල්ශූට් සිම්පල් නෙ ලංකාවෙ අපිට...අපි කොම්පූටර් ගැනැ කිසි දෙයක් දන්නෙ නෑ නෙ..
…හාර්ඩ් ඩිස්ක් එකට පාස්වර්ඩ් දාල නම් ඕක යූ.එස්.බී ඇඩැප්ටර් එකකින් වෙන කොම් එකකට ගහල කරගන්න තිබ්බ ලේසියෙන්.ඒත්,යමක් ඉගෙනගත්ත එක වටිනවනෙ.![]()
ඔව් එක හරි, මට ඔය සොෆ්ට්වෙයාර් කෑල්ලත් හම්බුනා. මං ලග යූ.එස්.බී ඇඩැප්ටර් එකක් තිබුනේ නෑ. අනික පරණ 40 GB එකක්. මං අර ගත්ත C Programm එක දෙන්නම් ඕනනම්. මගේලග දැන් නෑ. මං දැන් ඉන්න ඔෆිස් එකේ. ගෙදරින් අප් කරන්නම් ඕනනම්.
Machan uba maara gemakne dila thiyenne,
machan mekata karanna puluvan deyak thiyenavada
http://www.elakiri.com/forum/showpost.php?p=12518234&postcount=1
keyboard ekatada halune soup nattan on/off switch eka udatada?
keyboard ekata machan halune,
mama galavala baluwa motherboard eka ehema pihidaala baluva,ath hari giyee naha,



thanks මචං. මගෙ ගාවත් තියෙනව c+ programs වගයක්නම්. hiren's boot cd එකේ තියෙනව ගොඩක් ටූල්ස් පාස්වර්ඩ් අයින් කරන්න ඕන නම්.වින්ඩෝස් පාස්වර්ඩ් ද නැත්නම්..??
Machan uba maara gemakne dila thiyenne,
machan mekata karanna puluvan deyak thiyenavada
http://www.elakiri.com/forum/showpost.php?p=12518234&postcount=1
HDD පාස්වර්ඩ් හොයන එකක්.
මට පොඩි හින්ට් එකක් දෙන්න පොඩි වැඩකට. මේ ගිය සතියේ I5 එකක් ගේනාවා යාලුවෙක්. එකේ HDD එක ගිහින්. මං දන්න විදියට ගොඩ දාන්න බැලුවා. හරි ගියේ නෑ. SATA 500 Weston digital එකක්. BIOS වලින් අදුන ගන්නවා. ඒත් වින්ඩෝස් වල පෙන්නන්නේ නෑ. S.M.A.R.T. error එක දෙනවා. ගොඩ දාන්න බැරිවෙයිද ?.


උබ ඉන්න ඕන ඔයට වඩා ලොකු තැනක සුබ පැතුම් 

keypad eka lapen galawala balanna wenawa copper contacts short wenawada dan na![]()
කරන්න තියන හොදම දේ ඕක පරිස්සමට ගලවන්න ඕන. ඊට පස්සේ Motherboard එක හොදට ක්ලීන් කරන්න. හානියක් වෙන්නේ නැති වෙන්න. පරිස්සමට. හොදට වේලෙන්න තියල RAM, display, battery CPU fan විතරක් සෙට් කරලා ඔන් වෙලා display දෙනවද බලන්න. එහෙම උනේ නැත්තන් සොරි කොල්ලෝ.