2012 Aug 23- ElaKiri Radio Request show with its my style

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    kohomatah owa bona ekane ban
    e wunata raha wenas wedde ammeeeee

    මම කට්ටා;13260923 said:
    අනේ මන්දා බන් මටත් හිතෙනවා මට දියවැඩියාවද කියලා මාර සීන් එක.. බොක්කෙන් කියන්නේ.

    :lol:
    ha boruda kiyapanko mama kiyanne
    ඒක තමයි අරෑ එනවුන්ස් කරන්න එනවා වගේ මූ සින්දුවෙන් සින්දුවට චූ කරන්න යනවා

    කොහෙටද උඹ චූ කරන්නේ
    :rofl::rofl:


     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒක තමයි අරෑ එනවුන්ස් කරන්න එනවා වගේ මූ සින්දුවෙන් සින්දුවට චූ කරන්න යනවා

    කොහෙටද උඹ චූ කරන්නේ

    අය්යෝ කොල්ලන්ට චූ කරන්න තැනක් නොතැනක් නෑනේ.. කෙල්ලන්ට වගේ..:D:D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    himihita oka ganinko thawa re wedde hoda hoda ewa onna thiyana ewa :rofl::rofl::rofl::lol:

    smirnoff-vodka.jpg
    Jack%20Daniels%201A.jpg

    wishesha nam epa ban apoo loweth
    anith deka gena nam salakala balanna puluwan
    ekak madi anna ekai awula
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පට්ට සින්දුව මමත් ආසය්..
    මමත් බලෙන් එකතු වෙනවා පූසය් පූසිය් අතරට..:D:D:D:lol::lol::lol: