2012 Aug 23- ElaKiri Radio Request show with its my style

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන්න නම් නෑ පැටියෝ..

    Screen-shot-2011-04-15-at-6.41.56-PM.png


    මෙව්වා තමයි..

    පට්ට ඈ.. :love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බැලු බැලු හැමතැනම සිහිනෙන් වාගේ.. සින්දුවත් දෙන්න පුලුවන්නන්ම්:D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හි හි හි හි.... ඔක බැරි වෙලාවත් play උනොත් මම ත්‍රේඩ් එකේ ඉදලා හමාරයි

    එහෙනම් මොන මගුලකටද ඉල්ලුවෙ? අරූ වැරදිලාවත් ප්ලේ කලොත් එහෙම... :angry::angry: :P:rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කෙල්ලොන්ගේ හැටි තමයි නන්ගි :baffled:. එයාට මන් ගැන තාම හිතෙන්නේ නැහැලු කොයි කාලෙක කවදා ඒ වගේ හැඟිමක් මන් ගැන ඇතිවෙයිද කියලා එයා දන්නේ නැහැලු. මන් ඉතින් එතකන් ඉන්නවා . :cool::sorry: