2012 Aug 23- ElaKiri Radio Request show with its my style

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බන් උබ ඔය ඉල්ලන සින්දුව?:rolleyes:
    සැඳෑ කළුවර ReMake එක බං ඉල්ලුවෙ..
    මූ සිංදුව නැත්නම් නැහැයි කියන්නෙ නැහැනේ මට වෙන සිංදුවක් ඉල්ලන්න..:dull:

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    eka ali patiyek innawa kiyala daka :eek: :lol::rofl:
    hehe tatz man giya :)

    ඔය ඉතිං..
    බෑනේ කරන්න..

    එක්කෝ කෝච්චිය ගියාට පස්සේ එන්නේ..
    එහෙම නැතිනම් වැල්ලවත්ත පැත්තෙන් බහිනවා..

    අදත් පෙරහැරේ මැද ටික විතරනේ දැක්කේ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Congratulations.gif


    :shocked::shocked:

    :DThankyou ayya:D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,266
    113
    සැඳෑ කළුවර ReMake එක බං ඉල්ලුවෙ..
    මූ සිංදුව නැත්නම් නැහැයි කියන්නෙ නැහැනේ මට වෙන සිංදුවක් ඉල්ලන්න..:dull:


    නන්දා මාලනී කියන එකද බන්? :confused: කවුද remake කරලා තියෙන්නේ>:oo:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය








    ඒක තමා නන්ගි ඒ ඩ්‍රැකිවුලි මට නිතරම නම් කියනවා :confused:
    රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ
    ගොන් අලියෙක් හට වල්ගය වාගේ මට ඔබගේ ප්‍රේමේ:P