2012 Aug 23- ElaKiri Radio Request show with its my style

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    11.gif
    3.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස්..

    :oo::oo::oo:

    උඹ මේවා ඔක්කොම අහනවද බන්? :oo:
    අපෝ නැහැ බං.. වැඩ කරන ගමන් දාලා තියෙනවා සිංදු.. නැත්නම් වැඩ කරන්නත් එපා වෙනවනේ.. අපේ තාත්තා ගාව ඉස්සර MP3 පට්ට සෙට් එකක් තිබුණා.. මමත් ඉස්සර ඉදන්ම CD එහෙම ගේනවා.. ඕවා තමා ඉතිං.. සිංදු බර ගාණක් තියෙනවා..:yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට එපා :no: මම මගේ අට අවුරුදු ඒකපාර්ශවික කුලුඳුල් ප්‍රේමයේ නාමයෙන් තනියම ඉන්න හිත හදාගෙන ඉන්නේ :sorry:

    අන්න උඹට මුහුදු යන්නලු මාලු අල්ලන්න :D:D