2012 Aug 23- ElaKiri Radio Request show with its my style

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Moving-picture-pink-elephant-walking-animated-gif.gif
    Moving-picture-pink-elephant-walking-animated-gif.gif
    Moving-picture-pink-elephant-walking-animated-gif.gif
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    dongle eka thiyenawa kiwwa neda sim ekak gaththe nedda
    eliyata yana 0nane sim1k gana.thama gana1 hithagana bariuna.anika arayata apahu d0ngal1 0nalu

    ithin dad ta kiyannako.. dongle ekak aran dei ne..:yes:

    aran dun0th thama wade.ape diha apuruwata adsl tiyenawa.math1 tharahawela wifi1 ayin karalane eya.enisa aya m0kawat aran den na.sali deneth na
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම යනවා යාලුවනේ, උදේ 9ට ක්ලාස් එකක් තියනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්, සුබ සිහින!! රේඩියෝ කරන බුවාටත් තෑන්ක්ස්
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos!

    Theruwan Saranai
    Parissamin Gihin Waren
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම යනවා යාලුවනේ, උදේ 9ට ක්ලාස් එකක් තියනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්, සුබ සිහින!! රේඩියෝ කරන බුවාටත් තෑන්ක්ස්
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos!

    හමුවෙමු..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදර එන්න Vehicle එකක් තියාගෙන, බාගෙට බීලා Bus එකේ එන්නේ ඇයි බං..
    හොඳට කාලා, හොඳට බීලා, සැපට ගෙදර එනවා..

    දැන් කවුද චා..
    gedara wahanayak thiyenawa kiyala neda oyata kiyaganna one une
    lol
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Location 1 balanna
    OK

    ආහ්...

    11.gif

    ආ.....තල් නේ..

    ඒත් මචං ඕක ඇත්ත සිද්දියක්.. :P
    වින්නැහියැයි.. මම හිතුවෙ උඹ ආතල් එකට කිව්වා කියලා..:dull:

    මම යනවා යාලුවනේ, උදේ 9ට ක්ලාස් එකක් තියනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්, සුබ සිහින!! රේඩියෝ කරන බුවාටත් තෑන්ක්ස්
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos!

    හරි සුපුනයා ගිහින් වරෙන්..
    බුදුසරණයි!
    සතුටින්, පරිස්සමින් ඉඳපන්..!
    සුභ සිහින..!

    oya gihan kiyana eka gena pothak liwuwath iwara wenna ne
    etharam kupadi weda okage
    අප්පටසිරි වෙනවා..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගස් ගඳ අවේ මල් බබාගෙන් ද......... :oo: හැබෑටම මල් බබෝ ගස් කපන්නවත් ගියද හොරෙන්:no:

    අප්පා..
    ගස් කපනවානම් තව හොඳයි..

    මේකාට කිතුල්ගස් පොල්ගස් පේන්න බෑ..
    නගිනවා Sure..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113



    ආහ්...


    11.gif
    ;).

    නාකින්ට අහන්න සින්දුවක් දාන්න කොල්ලො අහන එවා අපිට හරි යන්නෙ නැහැනෙ:rofl:අපි ඉතින් වයසක උන්දලානෙ:P