war horse 2011 BluRay බැලුවද..?

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
war-horse-movie-poster-2.jpg


War.Horse.2011.BluRay.720p 924mb මේකෙ Director: Steven Spielberg :D



බාගන්න....DOWNLOAD
මම අද මේක බැලුවා;)
ෆිල්ම් එක පට්ට....සංවේදී කතාවක් තියෙන්නෙ:love:....:yes::yes:කම්මැලි නැතිව බලන් ඉන්න පුලුවන්:P
joey කියන අශ්වය වටේ තමයී කතාව ගෙතෙන්නෙ:yes:......ගමේ අශ්වයා අන්තිමේදී යුධ අශ්වයෙක් වෙලා යුද්දෙට ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නෙ කියලා ෆිල්ම් එක බලලාම බලා ගන්න;););)......:rofl::rofl:
BluRay එකක් නිසා බය නැතිව බාන්න....quality එක හොඳයී....
එහෙනම් ජය වේවා...!;) subtitle මෙතනින් බා ගන්න