2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ එපා

    පිට්බුල් එපා
    කණ වහගෙන හිටපං.. :dull:

    අනේ නිකං උබට තේරෙනවා වගේ.අජිත් මුතුකුමරනගේ සින්දුවක් අහගෙන පාඩුවේ හිටපන්.
    ආ... විශාරද මුතූ.. :love:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    171-0501094832-surprised-face_original.jpg

    ගමයෝ ඔන්න අවා ෆන් එකක් ගන්න...
    ලොවෙත් අහගෙන ඉන්නේ කරගෙන යමන්z..
    ඕයේ ගමයා ඕයේ ගමයා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොකක් ද බොලේ ඒ වෙන්ඩ තිබුණ දේ? :rolleyes::D

    (DJ Ice Cold) සිරිපාලගේ වත්තේ කෙහෙල් කැන හොරු කපල... මිනිහ ඉන්නේ හිතේ වේදනාවෙන් ඒ ගැන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුලක් නෑ ලොක්කා.. අද ටිකක් ආතල් එකේ ඉන්නවා.. නිවාඩුවක් දැම්මනේ..:yes: ඒත් හෙට වැඩ..

    එළ එළ ඊයෙ කිවුවෙ නිවාඩුව්ක් දැම්ම කියල අද. ඒක හොඳයි. ඒත් ගෙදර වැඩක් තියෙනව කිවුව නේද? ඉවරද ‍ඒක? :D
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    :rofl: අහ ඔව් ඔව් ලිඳක් ද මොකක් ද කපල ඒකට තල්ලු කරනව කියල දාල තිබුණනේ. එහෙනම් ඒ වැඩේ කරන්න ඇති :rofl:
    ඊට කලින් හෙන ගැහුවා කලුට...:rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගම‍යෝ.... උඹේ play list එකේ බෙහෙතකට වත් සිංහල සින්දුවක් නැද්ද?

    ෂුවර් නෑ ඒ ගැන නම.. එත් කරුමෙට එකක් දෙකක් ප්ලේ වෙයි මං හිතන්නේ... :nerd:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කලූට හෙන ගහලා........:D

    අනේ පළ! මට හෙන ගහන්න කලින් ඔයාට තමයි හෙන හතම වදින්නේ! ඒකෙන ඔයාගේ කකුල් දෙක පන නැති වෙලා හැඟීම් දැනීම නැති වෙලා යන්න ඕනේ
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    අදත් දීල්රසන් අයියගේ බලාපොරොත්තුව වැඩිම පොස්ට් ගහන්නද කොහේදෝ??? හොදා වෙලාවට අද Sonique නැහැ...
    :rolleyes::rolleyes::P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල සින්දු දීපිය :(
    ඔව් බං.. මූ ගිය ආත්මෙ සුද්දෙක්ද කොහෙද.. :angry:

    එළ එළ ඊයෙ කිවුවෙ නිවාඩුව්ක් දැම්ම කියල අද. ඒක හොඳයි. ඒත් ගෙදර වැඩක් තියෙනව කිවුව නේද? ඉවරද ‍ඒක? :D
    ඔව් ටිකක් දුරට ඉවරයි..:yes:
     
    Status
    Not open for further replies.