යන්න වෙනවා කන්න but අහගෙන්න ඉන්නේ අපි
අයෙ එන්නම්10.30
c ya

අපෝ එපා
පිට්බුල් එපා

අනේ නිකං උබට තේරෙනවා වගේ.අජිත් මුතුකුමරනගේ සින්දුවක් අහගෙන පාඩුවේ හිටපන්.

මොකක් ද බොලේ ඒ වෙන්ඩ තිබුණ දේ?![]()
අවුලක් නෑ ලොක්කා.. අද ටිකක් ආතල් එකේ ඉන්නවා.. නිවාඩුවක් දැම්මනේ..ඒත් හෙට වැඩ..

ඊට කලින් හෙන ගැහුවා කලුට...අහ ඔව් ඔව් ලිඳක් ද මොකක් ද කපල ඒකට තල්ලු කරනව කියල දාල තිබුණනේ. එහෙනම් ඒ වැඩේ කරන්න ඇති
![]()

ගමයෝ.... උඹේ play list එකේ බෙහෙතකට වත් සිංහල සින්දුවක් නැද්ද?

එය දන්නේ නෑ
![]()
uba dakala nathi unaata methana inna kello dakapu ayath innawa
මොකෝ උඹ ඌරු මීයෙක් වගේ ජුර්ර් බුර්ර් ගාන්නේ ඈ?![]()

ඇයි මොකෝ

සින්හල සිංදු උනා
me wasas wala wale wal naa Z
job ekak seek karagena yanawa part time![]()
කලූට හෙන ගහලා........![]()
ගමයෝ.... උඹේ play list එකේ බෙහෙතකට වත් සිංහල සින්දුවක් නැද්ද?

සිංහල සින්දු දීපිය

එළ එළ ඊයෙ කිවුවෙ නිවාඩුව්ක් දැම්ම කියල අද. ඒක හොඳයි. ඒත් ගෙදර වැඩක් තියෙනව කිවුව නේද? ඉවරද ඒක?![]()
