2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අන්න හරි හරි අය්යා ඕක තමා අනේ පින් සිද්ද වෙනවා අය්යා
    බස් සින්දුවක් කියලා මට බනින්න එපා හොඳ තේරුමක් තියනවා

    Thankyou ayya
    :D:D:D:D:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    2zyftpg.png
    Style koluwo..
    mata aniwa Parichay - Help Me To Shine hari Parichay - tere bin song eka one..

    ..................................................


    මේ සින්දුව අහන්න මේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්නවා...:cool::cool:


    Mal Baba
    Somapaala kandya Fire Dragon Mr.Truth
    Fire Eye
    Malinga kellsupun urajdrlk **cut

    crash45
    hansa1018 sudu pusa pizzu puza C h o p p e

    GTRZ
    coolparkinglot gayankuwait මම කට්ටා Mozilla


    Hashan dis
    h_abeysinghe rangathusith Supun. ||K~E~M~I~T~H||
    anju.r GIhan GTR dj gamaya dilrasan animation
    C.I.D maheshsenadheera sudumalli2009 & DUSHYANTHA

    නම කියන්න අමතක උන කොල්ලෝ තරහ වෙන්න එපෝ



    Kello ekakwath ekathu kara ganna epa.. vagakimen kiyanne. :P elaz..

    ..................................................​


    :P:P:P:P:rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ කුජීතයි..:P:P ඔහොම බොරු කියන්න එපා යකෝ...:angry::angry::angry:
    දන්නෝ දනිති කව්ද ගිරිය කඩාගෙන හූ තිබ්බේ කියල්ලා..
    අර රූප පෙට්ටියෙත් පෙන්නුවා කියන්නේ...:rolleyes::rolleyes:
    Dannwo Dannawa Yako
    Uba Kiyala
    Parissamin Hitapan
    Putu Kadapu Eka Hoyanawalu Premadasa Eke:P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13309193 said:
    අන්න හරි හරි අය්යා ඕක තමා අනේ පින් සිද්ද වෙනවා අය්යා
    බස් සින්දුවක් කියලා මට බනින්න එපා හොඳ තේරුමක් තියනවා

    Thankyou ayya
    :D:D:D:D:D
    :yes::yes: සිරාවට එ සින්දුව පට්ට :yes::yes:
    11.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම මොනවා කරන්න ද බං අර ලොරි කාරයා නේ මේ සෙරටම වග කියන්න ඕනේ බං :dull:

    අද උඹෙ බංකු සර්විස් එක සවුත්තුයි බන්, පොඩ්ඩක් ඉක්මන් කරල වැඩ කරපන් :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇති යාන්තම් හැමෝටම බංකු සෙට් කරලා දිලා ඉවර කලා අලුතින් එන අය බංකු ඉල්ලා ගන්න. :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මටත් මෙ සිංදුව දෙන්න :P
    01 ඇවිලුනු ගිනි දැල් සනත් නන්දසිරි මහත්තයා
    02 සොවින් පිරි මගෙ හදවත
    එකතු කර ගන්නවා
    සුරංග84
    ඇම් ඇස් 48
    රොවින්
    ගිතක්
    මොසිල්ලා
    ඇම් ඇල් දර්ශන
    දිනුශ සංකපාල
    ටිටි
    ඩිජෙ රාමා
    සමිර සදරු
    මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න ඔක්කොම
    එකතු කර ගන්නවා මග හරින්න එපා මෙ මල්ලි
    ;)
     
    Status
    Not open for further replies.