2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කට්ටා;13309723 said:
    අනේ අය්යේ කියා ගන්නවත් කෙල්ලෙක් නෑ නොවෑ.. ඒකනෙ එලකිරි එන්නේ..:lol::lol::lol:

    අපෝ කෙල්ලෝ නම් ඔය ඉන්නෙ හැම තැනම... එකක් අල්ලගන්න එකනේ ඇත්තේ... කෙල්ලොත් ඉන්නේ කොයි වෙලේද කොල්ලෙක් ඇවිල්ල තමන්ව ඩැහැගෙන යන්නේ කියලා බලාගෙන...:rofl:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හලාවත සෙට් එකක් ම බැහැල ඉන්නව නේ..
    කව්රුහරි එකෙක් දන්නවද හලාවත railway station එක හරියෙම වගේ teacher කෙනෙක් ඉන්නව.. අර ඒ ටීචර් ට ලොකු දුවෙකුයි පුතෙකුයි ඉන්නව.. ඔහෙ ස්කොලේකම තමා උගන්නන්නෙ.. දන්නවද මොකෙක් හරි >?:oo::oo::oo:
    ඇයි කක්කිවෙයාර් එකක් හදන්න බාර දුන්නද?:dull:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13309750 said:
    පැතුම් අනුරංග ayya මම FB එකේ request එකක් දාන්නද? accept කරනවද?
    :lol::lol::lol::lol:
    :rofl::rofl: මු නිකන්ම එක්සෙප්ට් කරයි බන් :P
    කෙල්ලො නෙ ඉතින් එක්සෙප්ට් කරන්නෙ නැත්තෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හලාවත සෙට් එකක් ම බැහැල ඉන්නව නේ..
    කව්රුහරි එකෙක් දන්නවද හලාවත railway station එක හරියෙම වගේ teacher කෙනෙක් ඉන්නව.. අර ඒ ටීචර් ට ලොකු දුවෙකුයි පුතෙකුයි ඉන්නව.. ඔහෙ ස්කොලේකම තමා උගන්නන්නෙ.. දන්නවද මොකෙක් හරි >?:oo::oo::oo:
    A A Mokadda Sachiyo E Harupe:dull::dull::dull::baffled::baffled::baffled: Kiyapan Kiyapan Balanna:rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපෝ කෙල්ලෝ නම් ඔය ඉන්නෙ හැම තැනම... එකක් අල්ලගන්න එකනේ ඇත්තේ... කෙල්ලොත් ඉන්නේ කොයි වෙලේද කොල්ලෙක් ඇවිල්ල තමන්ව ඩැහැගෙන යන්නේ කියලා බලාගෙන...:rofl:
    ekane ayya munnata owa terenne ne.

    :yes::yes::yes:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    මම කට්ටා;13309750 said:
    පැතුම් අනුරංග ayya මම FB එකේ request එකක් දාන්නද? accept කරනවද?
    :lol::lol::lol::lol:

    Macho me inne It's my Style neda??...

    Hmm photo eka ain kala ban hari nane public eke dana eka... :) :) :)

     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    මන් අද කියන්න ඕනේ ටික කිව්වා බන් . මන් කිව්වා මෙච්චර කල් ඔයාගේ පස්සෙන් ආවේ මගේ පවුර්ෂය බල්ලට දාගෙන තමයි , මන් කවදාවත් කෙල්ලොන්ට නැමෙන්නේ නැහැ ඇත්තටම ආදරේ නිසයි
    පස්සෙන් ආවේ කියලා. :(

    ගණන් ගන්න එපා කොල්ලා!! එළකිරි 1කෙ එවුන් උබත් එක්ක හැමදාමත් ඉදියි!:yes::yes: උබට නැති උනේ ආදරයක් නැති නැති එකියක්!
    එත් ඒකිට නැති උනේ ආදරයක් තියන එක්කෙනෙක්!! ගණන් ගන්න එපා මචෝ!!;)
     
    Status
    Not open for further replies.