2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    බලපන් කො ඉතිං මම මේ ඒ පව්ල දන්නවද බලන්න ඇහුවෙ..
    2.gif
    මුන්ගෙ කැත හිත්
    2.gif
    අනික ඒ ගෙදර ඉන්නෙ අක්කි කෙනෙක්..

    Crying+Baby+Natural+High+for+Some+Moms.jpg
    හා හා නාඩ ඉදිං කොලුවෝ..:D.:D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචංලා, මංචිලා..

    අද පොඩ්ඩක් Busy තාම..
    ඒ අස්සේ තමයි මේ පැත්තේ එන්නේ..

    අවුලක් ගන්න එපා හොදේ..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බලපන් කො ඉතිං මම මේ ඒ පව්ල දන්නවද බලන්න ඇහුවෙ..
    2.gif
    මුන්ගෙ කැත හිත්
    2.gif
    අනික ඒ ගෙදර ඉන්නෙ අක්කි කෙනෙක්..
    උම්මියා අක්ක කෙනෙක්ද ඉන්නේ:love:.මාස 9ක් ගියෙ නෑලු තවම:no:.ඩ්.එන්.ඒ ටෙස්ට් එකක් කරලා උබව හොයාගෙන එනවා කීවා:dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙනං ඉතිං උඹට සදා බංකු බංකු තමයි... :P

    අනේ මන්දා බං මේක පුලුවන් තරම් ඉක්මණින් නතර කරන්න ඕනේ , නැත්නම් මට අතින් තමයි වන්දි ගෙවන්න වෙන්නේ.
    :dull:
     
    Status
    Not open for further replies.