2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජාතියන්තර කුමන්තනයක් වගේ... :baffled:
    කෝකටත් ආපහු ඉල්ලලා බලපං... මගේ ඉල්ලීම නම් ඉක්මනට ලැබුනා...

    ඔන නැහැ දැන් සමු ගන්නවා එලකිරියෙන්
    2.gif
    :rofl::rofl::rofl:
    2.gif



    35000
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :love::love: තැන්ක්ස් තැන්ක්ස්
    ඔය නම දිලා තියෙන්නෙ එයාගෙ සියා :P
    එයා ඉපදිනකොට සියාගෙ විනාව කැඩිලා ලු එකයි :lol:

    :rofl:

    මේ සින්දුව කියපන් එයාට..

    වීනාවී... උරතලයේ රැදෙන්න... සත්සර රැව් නගන්න.... වීනාවී..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    1000වෙනි පොස්ට් එක කියලා දැනගත්තෙ අර පොස්ට් වලට උඩින් තියෙන නම්බර් එකෙන් :D

    තමන් කියක් ගහලද කියලා දැනගන්න නම්
    මෙන්න මෙකට ගිහින්
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=55
    මෙ ත්‍රෙඩ් එකෙ කොනෙ අර Replies කියලා තියෙන තැන කිල්ක් කරන්න :D
    එතකොට පෙන්නවා තමන් කියක් ගැහුවද, ටොප් පොස්ටර් කව්ද වගෙ දෙවල්

    alaz ayya thankyou :D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න පට්ට සිංදුව
    කෝන වගේම මෙයත් මාර ලස්සනට සින්දු කියනව
    ඒ වගේම ලස්සනයි
    සෙක්සි වොයිස් එක
     
    Status
    Not open for further replies.