2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපි යනෝ..... අදවත් කලින් නිදියන්න..... කට්ටියටම එහෙනම් ඔන්න ගුඩ් නයිට් කිව්වා..... :)

    ලේලන්ඩ් හීනයක්‌ පෙනේවා බස් අයියේ.....:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    attachment.php



    :yes::yes::yes:


     

    Attachments

    • (.jpg
      (.jpg
      15.1 KB · Views: 71

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තූ නොදෝකින්.ඉල්ලුවොත් ගොබ්බ සින්දුවක්:frown:

    හින්දි කියන්නෙ ගොබ්බ තමා.. :rofl:
    ඕනේ නම් death metal මොකක් හරි ඉල්ලන්නම් ගෙවල් දොරවල් දාල දුවන්න ! :rofl:

    ඒත් ඕක හොදයි :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතිං ඉතිං..
    මොනවද වෙන්නේ..??

    මොනවා වෙන්නද ඉතිං... සතුටින් පවුල් ජීවිතේ ගත කරනවා... :lol:

    හුඟ දව්සකින් රේඩියෝ එකේ ගොඩක් වෙලා හිටියා අද.. :yes:
     
    Status
    Not open for further replies.