kawuruwath maawa hoyanna ona na

kauda badadaru....................
![]()
ඌත් මන් වගේ අවුරුදු ගානක් කෙල්ලෙක් පස්සේ ගියා අන්තිමට ඌ වෙන කෙල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාලු උනා. අන්තිම මං විතරයි ඉතුරු. 
mama sirawata oyagen karanawak ahannadakawuruwath maawa hoyanna ona na
මටත් මෙ සිංදුව දෙන්න
01 ඇවිලුනු ගිනි දැල් සනත් නන්දසිරි මහත්තයා
02 සොවින් පිරි මගෙ හදවත
එකතු කර ගන්නවා
සුරංග84
ඇම් ඇස් 48
රොවින්
ගිතක්
මොසිල්ලා
ඇම් ඇල් දර්ශන
දිනුශ සංකපාල
ටිටි
ඩිජෙ රාමා
සමිර සදරු
මෙ ත්රෙඩ් එකෙ ඉන්න ඔක්කොම එකතු කර ගන්නවා මග හරින්න එපා

CONGRADZz SAchiyooo
හෙට පෝය නිසා ඔයාට පොඩ්ඩක් අවුල් නේද? වෙලාවට බේත් බොන්න![]()

මොනවා වෙන්නද ඉතිං... සතුටින් පවුල් ජීවිතේ ගත කරනවා...
හුඟ දව්සකින් රේඩියෝ එකේ ගොඩක් වෙලා හිටියා අද..![]()
ඉස්සර මටත් ඔහොම යාලුවෙක් හිටියා බන් මුලු සෙට් එකෙන්ම උටයි මටයි විත්රයි කෙල්ලෝ නොහිටියේඌත් මන් වගේ අවුරුදු ගානක් කෙල්ලෙක් පස්සේ ගියා අන්තිමට ඌ වෙන කෙල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාලු උනා. අන්තිම මං විතරයි ඉතුරු.
