2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    sachith19920726
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    අඩෝ කක්කිවෙයාර් 11000ක් ගහලා නේද:P.බොක්කෙන්ම සුභ පැතුම් මචෝ:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    ඉස්සර මටත් ඔහොම යාලුවෙක් හිටියා බන් මුලු සෙට් එකෙන්ම උටයි මටයි විත්‍රයි කෙල්ලෝ නොහිටියේ :confused: ඌත් මන් වගේ අවුරුදු ගානක් කෙල්ලෙක් පස්සේ ගියා අන්තිමට ඌ වෙන කෙල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාලු උනා. අන්තිම මං විතරයි ඉතුරු. :(
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මටත් මෙ සිංදුව දෙන්න :P
    01 ඇවිලුනු ගිනි දැල් සනත් නන්දසිරි මහත්තයා
    02 සොවින් පිරි මගෙ හදවත
    එකතු කර ගන්නවා
    සුරංග84
    ඇම් ඇස් 48
    රොවින්
    ගිතක්
    මොසිල්ලා
    ඇම් ඇල් දර්ශන
    දිනුශ සංකපාල
    ටිටි
    ඩිජෙ රාමා
    සමිර සදරු

    මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න ඔක්කොම
    එකතු කර ගන්නවා මග හරින්න එපා

    මුන් එළකිරි එකේ එවුන් ද නැත්නම් උඹගේ නෑදැයෝ ද ? එළකිරි රේඩියෝ Thread වලට Comment දානවා මම දැකලා නෑ නේ. :baffled:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මොනවා වෙන්නද ඉතිං... සතුටින් පවුල් ජීවිතේ ගත කරනවා... :lol:

    හුඟ දව්සකින් රේඩියෝ එකේ ගොඩක් වෙලා හිටියා අද.. :yes:

    නියමයි නියමයි..
    මමනම් ටිකක් Busy අද..

    ගොඩාක් දවකින් එළකිරි ආවේ නෑ..
    Rad!O පටන් ගත්තත් හරි එළකිරි ආවේ නැති දවසක් නෑ..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉස්සර මටත් ඔහොම යාලුවෙක් හිටියා බන් මුලු සෙට් එකෙන්ම උටයි මටයි විත්‍රයි කෙල්ලෝ නොහිටියේ :confused: ඌත් මන් වගේ අවුරුදු ගානක් කෙල්ලෙක් පස්සේ ගියා අන්තිමට ඌ වෙන කෙල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාලු උනා. අන්තිම මං විතරයි ඉතුරු. :(

    උඹත් වෙන කෙල්ලෙක් සෙට් කරගනින් :D
     
    Status
    Not open for further replies.