edition saha maheshiඔන්න ඉඳලා ඉඳලා මම සින්දුවක් ඉල්ලනවෝ..
මට ඔනා සුදුපාට ගවුමේ..ආදරය බැඳුනේ සින්දුව..
ඒකට මේ සෙට් එකම එකතු කරගන්නෝ..special mal baba and agresha
මගෙ වෙන්ඩ නෝනා..මහේශිවත් එකතුකරගන්න..
oka man kiya kiya hiitiyata eka mage favorite nemei bolajara sinduwak
![]()
Ehema Kiyanna Epa BanUbalatath Akkala Nangila
Kello EhemaEthi Neda



පව් බං ඇයි ඒ කෙල්ලට මොකද වුනේ අපි දෙන්නා මේ ලොකෙන් ඇතට යමු කියලා සියදිවි හානි කර ගන්න යද්දි උඹ කෙල්ල පැන්නාට පස්සේ ශෙප් එකෙන් මාරු වුනා ද ?![]()



Romantic Seen Ekak Newei Bolaඇස්කොට් සීන් නම් කියන්න එපා..
පිහි පාරවල්, කැති පාරවල්, පොලු පාරවල්, දැලිපිහි සමරු සටහන් Sure ම තමයි..
ara suwada jati dagaththama..........minisa suwadai mala se wenne komada ? :x



![]()
මේක මගේ හිතේ කාකෙල ඉදල තිබ්බ අදහසක්
ඒත් මට තේරුනේ නෑ කොහොම මේක ඔයාට කියන්නද කියල
ඒත් මට අද හිතුන මේක ඔයට කියල මගේ හිත සැහැල්ලු කරගන්න
මම මටත් හොරා ඔයාට ආදරේ කරනවා
ස්කයිප් පැත්තෙ ආවෙ නැති නිසා කාලෙකින් මෙතන හරි මේක කියන්න හිතුවෙ ඒකයි
එළකිරි එකේ මොකෙක්වත් මොනවත් කිව්වත් අනන් මනම් කිව්වට ඔයා සැලෙන්න එපා හැමදාම මම ඉන්නව ඇස් දෙක වගේ රත්තරන්
![]()