2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙකවත් දියන් මල්ලියෙ එහෙනම්


    ඇය යන්න ගියා මැකිලා
    මෙකට කාවවත් එකතු කර ගන්නෙ නැහැ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මගේ ඇසුත් රිදුනාආආආආ
    t23127.gif
    E moko nidi mata nisada ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ඉඳලා ඉඳලා මම සින්දුවක් ඉල්ලනවෝ..
    මට ඔනා සුදුපාට ගවුමේ..ආදරය බැඳුනේ සින්දුව..
    ඒකට මේ සෙට් එකම එකතු කරගන්නෝ..special mal baba and agresha
    මගෙ වෙන්ඩ නෝනා..මහේශි:love: වත් එකතුකරගන්න..
    edition saha maheshi
    dennama ekathukaraganna
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    පව් බං ඇයි ඒ කෙල්ලට මොකද වුනේ අපි දෙන්නා මේ ලොකෙන් ඇතට යමු කියලා සියදිවි හානි කර ගන්න යද්දි උඹ කෙල්ල පැන්නාට පස්සේ ශෙප් එකෙන් මාරු වුනා ද ?
    :baffled:

    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා - ශාන් හසීම්
    වෙන්වෙලා යන්න ඉඩ ඉල්ලනා - ශාහිල් හිමංස
    නවතින්න කලියෙන් නොවේ - ගිහෙන් නිශාන්

    ඕවලින් එකක් තියෙනවනම් දෙන්න





    :yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ටිටි අක්කේ මම ඔයාට විහිලු කලාට ඔයා මාත් එක්ක තරහා නෑනේ.. :D:D

    ''වරදක් කලත් සිතකින් නොවේ
    පලිගන්නේ රිදවන්නේ ඇය් ''

    අය්යේ පුලුවන්නම් මට ඔය සින්දුව දෙන්න. ටිටියට කරන විහිලු වලට මම ප්‍රසිද්දියේ සමාව ඉල්ලන්නව මේ සින්දුවෙන්
    :yes::yes::yes::yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉට්ස් මයි ස්ටයිල් කොළුවෝ රතු කට්ට නම් පන්නන්න එපෝ:rofl::P.අපි 3 දෙනෙක් එකම සින්දුව ඉල්ලනවා:frown:.ඒක දෙන්නෝ:rolleyes:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    1287986180283014.jpeg


    මේක මගේ හිතේ කාකෙල ඉදල තිබ්බ අදහසක්
    ඒත් මට තේරුනේ නෑ කොහොම මේක ඔයාට කියන්නද කියල
    ඒත් මට අද හිතුන මේක ඔයට කියල මගේ හිත සැහැල්ලු කරගන්න
    මම මටත් හොරා ඔයාට ආදරේ කරනවා
    ස්කයිප් පැත්තෙ ආවෙ නැති නිසා කාලෙකින් මෙතන හරි මේක කියන්න හිතුවෙ ඒකයි

    එළකිරි එකේ මොකෙක්වත් මොනවත් කිව්වත් අනන් මනම් කිව්වට ඔයා සැලෙන්න එපා හැමදාම මම ඉන්නව ඇස් දෙක වගේ රත්තරන්

    g1435.gif


    අනේ මේක හරියනවානම්..
    දෙන්නටම ජීවිතේටම දෙන්න තියෙන හොඳම දඬුවම..
    දෙන්නම එකයි..
     
    Status
    Not open for further replies.