2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13310700 said:
    ටිටි අක්කේ මම ඔයාට විහිලු කලාට ඔයා මාත් එක්ක තරහා නෑනේ.. :D:D

    ''වරදක් කලත් සිතකින් නොවේ
    පලිගන්නේ රිදවන්නේ ඇය් ''

    අය්යේ පුලුවන්නම් මට ඔය සින්දුව දෙන්න. ටිටියට කරන විහිලු වලට මම ප්‍රසිද්දියේ සමාව ඉල්ලන්නව මේ සින්දුවෙන්
    :yes::yes::yes::yes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම කට්ටා;13310723 said:
    අය්යා සිරාවටම අපි සෙට් වෙලා BBQ party එකක් දාමුකො bonna බෑ. මම නම් බොන්නෑ. ඔන්න කියලම පටන් ගත්තා :D

    බොන්නෙ නැතුව bbq එක්ක බත් කන්නද බොල :no:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :yes:;)


    :oo:මනුස්සයෙක්ට කතා කරනන් ඉගෙන ගන්න සහො මුඩුක්කු කතා එලකිරියට ගෙන්න එපා
    පොඩි අය නරක් වෙයි සහො
    2.gif
    munta hediyawak ne.

    ube sindu nam denne ne wage.........
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :oo:මනුස්සයෙක්ට කතා කරනන් ඉගෙන ගන්න සහො මුඩුක්කු කතා එලකිරියට ගෙන්න එපා
    පොඩි අය නරක් වෙයි සහො
    2.gif
    100% එකඟයි සහෝ:yes:.මේ සචී කියන නයිකෙලියා එළකිරිය කනවා:dull:.ඇත්තටම කුජීතයි:frown:.කතා කරන්න දන්නෙ නෑ:angry:.නයිකෙලියා:dull:
     
    Status
    Not open for further replies.