2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :dull:

    ඇය:P

    :yes:කියලා වැඩක් නැහැ සහො අපිට පොඩි නංගිලා මල්ලිලාව එවන්න හිතෙන්නෙත් නැහැ උගෙ කතා දකින කොට
    මට සිංදු දෙන්නෙ නැහැ
    2.gif
    මේක අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක්....

    මේක වර්ජනය කරන්න වෙයි වගේ....

    :P:P:P

    request dipiyooo
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    අමරසිරි පීරිස්- ලදුනේ සින්දුව දෙන්න පුලුවන්ද ...... EK radio අහන ඔක්කොම එකතු කරගන්නවා :D:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙන්න මෙයා කට්ටව ඉඹලා :rofl:

    කට්ටට කියපන් භූමිතෙල් කෑන් එකක් ඇගට හලාගෙන නාල detol ටිකක් දාගන්න කියල..
    මතක ඇතුව දෙපාරක් නාන්න කියපන් ! :baffled::baffled::baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කට්ටට කියපන් භූමිතෙල් කෑන් එකක් ඇගට හලාගෙන නාල detol ටිකක් දාගන්න කියල..
    මතක ඇතුව දෙපාරක් නාන්න කියපන් ! :baffled::baffled::baffled:

    පවු දෙයියනේ කට්ටා...:(:(:(
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචන් මල්ලියෙ සිරා කියන්නෙ
    අඩො උඹල අනන් මනම් කියන්න එපා
    උඹලටත් අක්කල නංගිල ඉන්නව ඇති නේ

    අනේ නෑ..
    (බලදාරියා විසින් කපාහරින ලදී)ට දෙන්න තියෙන උපරිම දඬුවම තමයි උඹ වගේ එකෙක් සෙට් කරලා දෙන එක..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13310803 said:
    හරි ඔයා කොහෙද ඉන්නේ කියන්නකෝ මහරගම නුගේගොඩ අවට තැනකට සෙට් වෙන්න බැරිද?

    කොළඹ අවට ඕනෙ තැනක අවුලක් නෑ. මම ඉන්නෙ කැලණියෙ
     
    Status
    Not open for further replies.