2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරාවට කිව්වෙ..
    ටිටී කොල්ලෙක් යකෝ :rofl:

    :shocked::shocked::shocked:මට ඕක කලින් ඉඳන් හිතුනා ඒකය් මම කිව්වේ එලකිරි එකේ කෙල්ලො නෑ ෆේක් තියෙන්නේ කියලා
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Machooo... Rookantha Gunathilaka mahattayage... Me Diganthaye denna puluvanda???... :rolleyes::rolleyes::rolleyes:
    Meekata Maawai... Mage Sudu.. Ayesha wai and elakiri eka radio ahann inna serama ekathu karagamu... :) :) :)

    Ane machan mekath deepankooo.... Dan Godak vela ban illalath... :no::no::no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    monawada ban me sindu
    mona jarawakda ban e
    ahanna puluwan lassana ekak illapan english ekak

    ok
    2.gif


    Iyaz - Pretty Girls (feat. Travie McCoy) [Official Video]

    මේක අනිව දෙන්ඩෝ..

    ps : රෑට අඩන සින්දු දැමීමෙන් නිදිමත ඇති විය හැක.. එමනිසා මේක දෙන්ඩෝ !
    2.gif


    සෙට් එකම එකතු කොරන් අහමු
    11.gif
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    "06th_Lane- දිනයක ඔබ මා හිරිපොද වැස්සේ " සින්දුව දෙන්න පුලුවන්ද බුට් කාපු කමින් සිටින ඒ වගේම කන්න බලාපොරොතු වෙන ඔක්කොම එකතු කරගන්නවා.:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks Songs Walata Macho
    100000 Thanks Wewa

    කරුමෙ කියන්නෙ මෙහෙට කැත විදියට වහිනව බන්
    මෙලෝ රෙද්දක් ඇහෙන්නෙ නෑ
    කණගාටුවෙන් උනත් යන්න වෙන හැඩක් තියෙන්නෙ
    අද ගමනක් යන්නත් තියෙනව මචෝ
    එහෙනම් අනිව නෙක්ස්ට් ප්‍රොග්‍රෑම් එකේ ඉදල ෆුල් ශෝ එකම කවර් කරනවා

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් වෙවා
    සුභ අනාගතයක්
    තෙරුවන් සරණයි !
     
    Status
    Not open for further replies.