2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මට ඕම් ශාන්ති ඕම් ( Om.Shanti.Om ) ෆිල්ම් එකේ dar e disco සෝන්ග් එක දෙන්න


    අයියේ මං මේ නැගලා යන විරහා සෝන්ග් එකට එකතු කරගන්නේ මම මගේ නෝනා කරගන්ඩ හිතන් හිටපු අරයා විතරයි :confused::(:(:(:(:(
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹලට සීතලට බඩගිනි එන්නෙ නැද්ද? මම අද දවසට 5 සැරයක් විතර කෑවා. දැන් ආයිත් බඩගිනියි. මොනව හරි ගිලල එන්නම් :D
    uabata badakda tiyenne neththan wena mokak harida ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    2gw6w7m.jpg
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹලට සීතලට බඩගිනි එන්නෙ නැද්ද? මම අද දවසට 5 සැරයක් විතර කෑවා. දැන් ආයිත් බඩගිනියි. මොනව හරි ගිලල එන්නම් :D

    අනිවා මටත් බඩ ගිනිය් බන්
     
    Status
    Not open for further replies.