2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න එහනම් මටත් යන්න වෙලාව හරි වගේ හැමෝට සුබ රාත්‍රියක් වේවා හැමෝටම.........:D
    ගුඩ් නයිට් මචන් :D ආයෙත් හම්බවෙමුකො හෙට :D:D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අන්න පට්ට බෙස් එකක් :love:
    බ්ලැකා දිපන් කො ලින්ක් එක මෙකෙ රිමික්ස් එක
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    music_staff.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් යනවා, මේ සින්දු වලට නිදිමතක් ආවා. හෙට සෙට් වෙමු. රේඩියො එක අද එලට යනවා.
    Bye all, Good night, Sweet dreams.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos.​

    සෙට්වෙමූ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ සක්කිලියෝ මාව වට්ටන්න පුළුවන් පුත්‍රයෙක් නෙවෙයි:dull:.ගිහින් චූ කරලා නිදාගනින්.ගොබ්බයා.:frown:

    කො උබේ මාස්ටර් කුයාං ගවේට් ! :rofl::rofl::rofl:
    හූ :rofl:
    රිදුන කියල පිලිගනින්
    2.gif

    :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සමානයයෙන් 12.30 වගෙ වෙනවා :P එත් එහෙම ටයිම් එකක් නැ!!! හොස්ට් කරන එකාට හිතෙන වෙලාවට නවත්වයි (මෙකෙ නම් සෙරම රික්වෙස්ට් ගියාම වගෙ) මන් හිතන්නෙ
    eli wenakam yai wage ehenam

    :P:P:P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ane matath sinduwak dennako..:rolleyes::rolleyes:


    niroshage sitha hadayi sinduwa dennako..:baffled::baffled:


    man e sinduwata mage chuti...:love::love::love::love:ekathu karaganawa..me welawe radio1 ahana hamowamath ekathu karaganawa..ane plzzz denna hodada..:D:D:D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මමත් යනවා, මේ සින්දු වලට නිදිමතක් ආවා. හෙට සෙට් වෙමු. රේඩියො එක අද එලට යනවා.
    Bye all, Good night, Sweet dreams.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos.​

    එලස් සුපුනා
    ජයෙන් ජය කොල්ලා
    හෙට සෙට් වෙමූ
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    eli wenakam yai wage ehenam

    :P:P:P
    සමහර එවා එලි වෙනකන් යනවා :P එදා ලංකාවෙ වෙලාවෙන් රැ 8.30 පටන් ගත්ත එක ඉවර කරෙ උදෙ 8.30 ට වගෙ :rofl::rofl::rofl:
    එ උනාට මු නම් කලින් ඉවර කරයි අද :P
     
    Status
    Not open for further replies.