~~ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira~~

danlix

Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    11.gif
    Great machan, I like Marshal arts

    REP +
     
    • Like
    Reactions: rcccc

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,097
    9,376
    113
    කැපියෝර බලන්න ලස්සන, කරන්න අමාරු ආට් එකක්. ඒත් ඔය ටෙක්නික්ස් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න අමාරුයි බං. ඩෙමොන්ස්ට්‍රේශන්ස් වල නං හොඳයි. :rolleyes:

    හොඳ ත්‍රෙඩ් එකක්. අපි ඉන්නව නූලෙ එල්ලිලා. :yes::yes:
    ( අපිත් බොක්ක කපං කරාටි ක්ලාස් ගිය කොල්ලො ) :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තොත්ත බබා;13325232 said:
    කැපියෝර බලන්න ලස්සන, කරන්න අමාරු ආට් එකක්. ඒත් ඔය ටෙක්නික්ස් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න අමාරුයි බං. ඩෙමොන්ස්ට්‍රේශන්ස් වල නං හොඳයි. :rolleyes:

    හොඳ ත්‍රෙඩ් එකක්. අපි ඉන්නව නූලෙ එල්ලිලා. :yes::yes:
    ( අපිත් බොක්ක කපං කරාටි ක්ලාස් ගිය කොල්ලො ) :P
    කැපෝයිරා බන්:D:D:D.කිසිම ආත්මාරක්ශක සටන් කලාවක් ලේසි නෑ :yes::yes::yes:.අමාරුයි:yes::yes::yes:.අපිත් එහෙම තමයි සහෝ ඒකනේ අපි මේවට කැමති:P:P:P.
    11.gif
    Great machan, I like Marshal arts

    REP +
    thanks bro rep 3+++ back
    3d-ok2.gif