2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මට Deepside Deejays ලගේ Never Be Alone සින්දුව ඕනේ. online ඉන්න ඔක්කොම එකතු කර ගන්නවා..​

    deepside-deejays-never-be-alone.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: මොකද අයිය ආව් ආව් ගාන්නෙ ඒකට? තව සිංදු තියෙනව ඉල්ලන්න :P

    හා හා ඉල්ලන්න !! දැන් ෆුල් ලව් සින්දු වගේ මල්ලි අහන්නේ !! ඔහොම යන් !! :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා හා ඉල්ලන්න !! දැන් ෆුල් ලව් සින්දු වගේ මල්ලි අහන්නේ !! ඔහොම යන් !! :rofl:

    ඒක විරහ ගීතයක්නෙ :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මමත් ආවා...ත්‍රෙඩ් එක පැත්තට නම් වැඩි‍ය එන්න වෙන්නේ නැතිවෙ‍යි... හැබැ‍යි දිගටම අහගෙන ඉන්නේ.:D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නේ විරහව අඳුරනවා කියන එකද ? :rolleyes:

    මනුෂ්‍යයෙක්නම් ඔය කොයි එකත් අඳුරන්න එපායෙ :rofl: ඒක ඉතින් ලස්සන සිංදුවක්. එච්චරයි :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔන්න මමත් ආවා...ත්‍රෙඩ් එක පැත්තට නම් වැඩි‍ය එන්න වෙන්නේ නැතිවෙ‍යි... හැබැ‍යි දිගටම අහගෙන ඉන්නේ.:D:D:D

    වල්කම් මචන්, ආහ් වැරදුනා වෙල්කම් :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෙ ටු ලිටිල් නංගො.....ඔන්න මාත් අවා :D
    දෙමු එහෙනම් එල ශො එකක් ... :)
     
    Status
    Not open for further replies.