2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෙල් මීයා.... තෙල් මීයා....

    :lol::lol: මට එනවා බොට දෙකක් කියන්න අමාරුවෙන් මොකුත් නොදා ඉන්නේ !! :rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෝ කට්ටිය නටමු....
    1292451004796dumpfmihea.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් ලා කවෘරු හරි දන්නවාද කොහොමද Chrome එකෙ Tags දාන්නෙ කියලා???
    එවා නිකං DRag කරොත් එහෙම එන්නෙ නිකං ලින්ක් එකක් විතරයි නෙ... ටැග් එක වැට්නෙ නැ නෙ


    ටැග් එකේ වචනේ කොපි පේස්ට් කරලා ටැග් ලින්ක් එක දීල තමා දාන්න වෙන්නේ !! :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ලා කවෘරු හරි දන්නවාද කොහොමද Chrome එකෙ Tags දාන්නෙ කියලා???
    එවා නිකං DRag කරොත් එහෙම එන්නෙ නිකං ලින්ක් එකක් විතරයි නෙ... ටැග් එක වැට්නෙ නැ නෙ

    Drag Karala Danawa Nam FF
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ්ලැකාට මොන සුදු ගවුම්ද නංගි මූට කළු ගවූමක් දෙන්න !! :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් සිංදු කිව්වා ඇති... එකලාසයක් වෙන්න.. :rolleyes:

    එකලාසයක් වෙන්න ඉතින් තාම කෙනෙක් නැහැනෙ. ඒක නිසා ඉතින් සිංදු කිය කිය තමයි ඉන්න වෙන්නෙ :rolleyes:
     
    Status
    Not open for further replies.