එහෙම හෙව්වොත්නම් ඉතින් හම්බුවෙයි තමයි. ඒත් ඉතින් හරියන කෙනෙක් ඉන්න එපායෙ

අපෝ එහෙම හොයන්න මගේ කිසි කැමැත්තක් නෑ.![]()

radio off karala thiyenne
kawuda auntyla set ekak ewilla hena kathawak ne
nuule comments danawa only

ටිකක් විතර හරියන කෙනෙක් හොයන් හදාගන්න.. නැත්නම් එයගෙ හැටියට හැදෙන්න... කොහොම වුනත් අන්තිමට වෙන්නේ කෙල්ලගේ විදිහට හැදෙන එක තමයි...![]()

නැත්තන් ඉතින් ලහිපිට පිහිට තමා මාලි මල්ලිට !!![]()

Matath One Ekamaiනංගි අපිට දෙන්න ආයුබෝවේවා මහරජානෙනි සින්දුව![]()
ස්වර්ණවාහිණියෙ මම ආසම ඩ්රාම එක යනව දැන්

mangala kinkini ekenda akkawa hoyagaththeලහි පිටෙන් එල කෑල්ලක් හොයගන්න පුලුවන්.. අලුත් බොඩියක් තියපු.. රිබෝර් කරපු එකක්...![]()

අත්දැකීමෙන් වගේ කියන්නෙ. මං හොයන්නෙ මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක්නෙ. කොහොමත් මං මනමාලියො බලන්න යන්නෙ නෑ කියල ඉන්නෙ. ඒක නිසා එහෙම හොයල හරියන්නෙ නෑ![]()

යෙප් !! එක්කම් චා තමා කඩෙන් බඩුවක් ගන්නවා වගේ ඒ විදිහ !!![]()

පව් ඉතින් ඒ ගැහැණු ළමයිත් ඊට වඩා. එක පැත්තක් කැමති වෙලා අනිත් පැත්ත කැමති නොවුණොත් එයාලගෙ හිත් නිකන් බිඳෙනවනෙ.