2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම හෙව්වොත්නම් ඉතින් හම්බුවෙයි තමයි. ඒත් ඉතින් හරියන කෙනෙක් ඉන්න එපායෙ

    ටිකක් විතර හරියන කෙනෙක් හොයන් හදාගන්න.. නැත්නම් එයගෙ හැටියට හැදෙන්න... කොහොම වුනත් අන්තිමට වෙන්නේ කෙල්ලගේ විදිහට හැදෙන එක තමයි...:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ එහෙම හොයන්න මගේ කිසි කැමැත්තක් නෑ. :D

    යෙප් !! එක්කම් චා තමා කඩෙන් බඩුවක් ගන්නවා වගේ ඒ විදිහ !! :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් විතර හරියන කෙනෙක් හොයන් හදාගන්න.. නැත්නම් එයගෙ හැටියට හැදෙන්න... කොහොම වුනත් අන්තිමට වෙන්නේ කෙල්ලගේ විදිහට හැදෙන එක තමයි...:P

    අත්දැකීමෙන් වගේ කියන්නෙ. මං හොයන්නෙ මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක්නෙ. කොහොමත් මං මනමාලියො බලන්න යන්නෙ නෑ කියල ඉන්නෙ. ඒක නිසා එහෙම හොයල හරියන්නෙ නෑ :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැත්තන් ඉතින් ලහිපිට පිහිට තමා මාලි මල්ලිට !! :rofl:

    ලහි පිටෙන් එල කෑල්ලක් හොයගන්න පුලුවන්.. අලුත් බොඩියක් තියපු.. රිබෝර් කරපු එකක්...:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    එලකිරිය ගැන ෆට්ට ත්‍රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්‍රෙඩ් එකක් නම් නෙමෙ
    එලකිරියෙ කොල්ලෙක්ගෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අත්දැකීමෙන් වගේ කියන්නෙ. මං හොයන්නෙ මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක්නෙ. කොහොමත් මං මනමාලියො බලන්න යන්නෙ නෑ කියල ඉන්නෙ. ඒක නිසා එහෙම හොයල හරියන්නෙ නෑ :D

    මමත් බලන්න ගියේ නෑ.. දැක්ක එක්කෙනෙක්ව බලාගත්ත මිසක්... ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යෙප් !! එක්කම් චා තමා කඩෙන් බඩුවක් ගන්නවා වගේ ඒ විදිහ !! :dull:

    :yes::yes: පව් ඉතින් ඒ ගැහැණු ළමයිත් ඊට වඩා. එක පැත්තක් කැමති වෙලා අනිත් පැත්ත කැමති නොවුණොත් එයාලගෙ හිත් නිකන් බි‍‍ඳෙනවනෙ.
     
    Status
    Not open for further replies.