2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඉවසන්න දරුවා :D
ඉක්මනින් දෙයි:yes::yes:

ea nangi mata enna kiyalath mehema karanakota wawanne nh bnz :dull::dull:



daily_gifdump_209_14.gif
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උපාලි මාමගෙ දුවේ....
    මට දෙන්න දමිත් අසංකගේ
    මට දුන්න දුක්ගින්න ඇවිලේ ඉතින්....
    මේකට මම එකතු කරගන්නවා...
    ටූ ලිට්ල්, අබේසිංහ, කෙමිත්, අවුරෝරා, පැන්තර්, කිඹුලා, ජීටී, මල් බබා, අපේ ටීටී නංගි පැට්ටා, වල් ඔටුවා, කෙල්සුපුන්, lakshithalcr, මගේ හිතවත් මාලිංග, තරින්ද76 සීයා සහ මේ වෙලේ ඉන්න හැමෝම..... දීපන් කෙල්ලෙ මේක ප්ලීස්....

    මෙන්න තවත් පට්ට සින්දුවක්....:rofl::rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: ඇත්ත
    එක තරම් නම් මටත් අල්ලන්නෙ නැ
    මතකයෙ හසරැල් එකට නම් මාර විදියට ෆිල් වෙනවා :yes::yes:

    :yes::yes: එක් ඇගෙන්ම කියනව නියමෙට. මේක නිකන් උඩින් යනව වගේ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    niymayi maxaaaaaaaaaaaaaaaaa Too-Little nangi jayawewa
    .
    avatar54046_3.gif

    මේ කෙල්ල චන්දේ ඉල්ලන්න යන්නේ නෑ බං මොකෝ උඹ එකිගේ පොස්ටරේ අලවාගෙන ජය වේවා ජය වේවා කියාගෙන ඉන්නේ ? :dull:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අනේ මේ කලු කොල්ලා කියනවා මම කලුයි ලූ............අනේ ..මම කලු නැහැ...................

    Cat_crying.gif
    :dull::dull::dull: ඔය කට්ටිය කියන්නෙ ඔයා කලුයි කියලා :dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උපාලි මාමගෙ දුවේ....
    මට දෙන්න දමිත් අසංකගේ
    මට දුන්න දුක්ගින්න ඇවිලේ ඉතින්....
    මේකට මම එකතු කරගන්නවා...
    ටූ ලිට්ල්, අබේසිංහ, කෙමිත්, අවුරෝරා, පැන්තර්, කිඹුලා, ජීටී, මල් බබා, අපේ ටීටී නංගි පැට්ටා, වල් ඔටුවා, කෙල්සුපුන්, lakshithalcr, මගේ හිතවත් මාලිංග, තරින්ද76 සීයා සහ මේ වෙලේ ඉන්න හැමෝම..... දීපන් කෙල්ලෙ මේක ප්ලීස්....

    ඇවීලෙනවානම් නිවල දාපන් !! සීයා ? කිව්වා කියල හිතා ගනින් !! :frown:
     
    Status
    Not open for further replies.