උඹේ අදහස නම් මසුරන් වටිනවා, ඒත් එවුන්ගේ කට හඩවල් වලට ගෙන්න ගන්න නම් බැරි වෙයි බං![]()

උඹේ අදහස නම් මසුරන් වටිනවා, ඒත් එවුන්ගේ කට හඩවල් වලට ගෙන්න ගන්න නම් බැරි වෙයි බං![]()

ඉවසන්න දරුවා
ඉක්මනින් දෙයි![]()

උපාලි මාමගෙ දුවේ....
මට දෙන්න දමිත් අසංකගේ
මට දුන්න දුක්ගින්න ඇවිලේ ඉතින්....
මේකට මම එකතු කරගන්නවා...
ටූ ලිට්ල්, අබේසිංහ, කෙමිත්, අවුරෝරා, පැන්තර්, කිඹුලා, ජීටී, මල් බබා, අපේ ටීටී නංගි පැට්ටා, වල් ඔටුවා, කෙල්සුපුන්, lakshithalcr, මගේ හිතවත් මාලිංග, තරින්ද76 සීයා සහ මේ වෙලේ ඉන්න හැමෝම..... දීපන් කෙල්ලෙ මේක ප්ලීස්....

ඇත්ත
එක තරම් නම් මටත් අල්ලන්නෙ නැ
මතකයෙ හසරැල් එකට නම් මාර විදියට ෆිල් වෙනවා![]()

එක් ඇගෙන්ම කියනව නියමෙට. මේක නිකන් උඩින් යනව වගේniymayi maxaaaaaaaaaaaaaaaaa Too-Little nangi jayawewa
.![]()

අනේ මේ කලු කොල්ලා කියනවා මම කලුයි ලූ............අනේ ..මම කලු නැහැ...................
![]()

ඔය කට්ටිය කියන්නෙ ඔයා කලුයි කියලා 

උපාලි මාමගෙ දුවේ....
මට දෙන්න දමිත් අසංකගේ
මට දුන්න දුක්ගින්න ඇවිලේ ඉතින්....
මේකට මම එකතු කරගන්නවා...
ටූ ලිට්ල්, අබේසිංහ, කෙමිත්, අවුරෝරා, පැන්තර්, කිඹුලා, ජීටී, මල් බබා, අපේ ටීටී නංගි පැට්ටා, වල් ඔටුවා, කෙල්සුපුන්, lakshithalcr, මගේ හිතවත් මාලිංග, තරින්ද76 සීයා සහ මේ වෙලේ ඉන්න හැමෝම..... දීපන් කෙල්ලෙ මේක ප්ලීස්....

kohamadha maxaa song eka nedha machoමතකෙය් හැසරැල් 2 ක![]()

wadinna one ayata niyameta wadinawa

මේ කෙල්ල චන්දේ ඉල්ලන්න යන්නේ නෑ බං මොකෝ උඹ එකිගේ පොස්ටරේ අලවාගෙන ජය වේවා ජය වේවා කියාගෙන ඉන්නේ ?![]()