2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේ කෙල්ල චන්දේ ඉල්ලන්න යන්නේ නෑ බං මොකෝ උඹ එකිගේ පොස්ටරේ අලවාගෙන ජය වේවා ජය වේවා කියාගෙන ඉන්නේ ? :dull:
ayi yako meki withrayi ban mama mechcra kal illapu sindhuwalin sindhuwak dunne:P:P:P ara gamaya dennam dennam kiyala dunne nae:angry::angry::angry:,gihan gtr dunneth nae:frown::frown::frown:.
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අන්න නටන්නලු මේකට
    වරෙව් වරෙව්
    party0003.gif
    party0003.gif
    party0003.gif

    party0003.gif
    party0003.gif

    party0003.gif

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට වැඩට යන්න තියෙනෝ නිදිමරන්න බැරියෝ ! එළකිරි රේඩියෝ ටීම් එකට ජය වේවා !! ඔන්න මම ගියා කටියටම සුබ රාත්‍රියක් !! :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    වෙලාවට live cam වලින් නිවේදිකාව පේන්නේ නැත්තේ
    එහෙම උනානම් කට්ටිය අල්ලනවා බොරු

    එහෙම උනානම් මෙතන හොඳ හොඳ වැඩ වෙයි. :rofl:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Too little sachii nangiyo
    mata dennako gypsies band eke
    oba lassanai mata oba hari lassanai kiyana song eka
     

    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    1.Gypsy Soul - The First Noel
    2.Azuro feat. Elly - Toca Me
    3.Taylor Swift - Eyes Open


    Puluwan Puluwan widihata me sindu 3 dennakoooooooooooooooo..plzzz....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හෙට වැඩට යන්න තියෙනෝ නිදිමරන්න බැරියෝ ! එළකිරි රේඩියෝ ටීම් එකට ජය වේවා !! ඔන්න මම ගියා කටියටම සුබ රාත්‍රියක් !! :D

    ජය වේවා, සුබ රාත්‍රියක්, සුබ සිහින!
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හෙට වැඩට යන්න තියෙනෝ නිදිමරන්න බැරියෝ ! එළකිරි රේඩියෝ ටීම් එකට ජය වේවා !! ඔන්න මම ගියා කටියටම සුබ රාත්‍රියක් !! :D
    අඩෙ යනවද??
    එහෙනම් ගුඩ්9ට් මචන් :D
    ආයෙත් සෙට් වෙමුකො
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උපාලි මාමගෙ දුවේ....
    මට දෙන්න දමිත් අසංකගේ
    මට දුන්න දුක්ගින්න ඇවිලේ ඉතින්....
    මේකට මම එකතු කරගන්නවා...
    ටූ ලිට්ල්, අබේසිංහ, කෙමිත්, අවුරෝරා, පැන්තර්, කිඹුලා, ජීටී, මල් බබා, අපේ ටීටී නංගි පැට්ටා, වල් ඔටුවා, කෙල්සුපුන්, lakshithalcr, මගේ හිතවත් මාලිංග, තරින්ද76 සීයා සහ මේ වෙලේ ඉන්න හැමෝම..... දීපන් කෙල්ලෙ මේක ප්ලීස්....

    dan ethakota api otuwoda?
     
    Status
    Not open for further replies.