2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13333955 said:
    අනේ මේ..:angry::angry:. මම හරි හොඳ ලමයෙක් අය්යේ.:yes::yes:.. මට කියන්නේ කට්ටා කියලා.:yes::yes:. එලකිරි එකට ඇවිල්ලා වැඩිකාලයක් නෑ.:yes::yes:. මම නම් ඔයාව දන්නවා:P:P.. ඔයා ඇවිල්ලා බැඳලා ඊට පස්සේ ත් අර පහ වසරේ ගෑණු ලමය්ට ටෝක් කරන කෙනෙක්නේ.:lol::lol::lol::lol::lol:.
    ඔව් මල්ලි හරියට හරි
    අර කට්ට කියන එකාගෙ නංගිව තමයි මම ටෝක් කලේ
    පොඩි උනාට මහ පිත්තල බම්බුවක් ඒක
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නන්ගියෝ...මෙන්න මේ සින්දුව දෙන්නකෝ........මරීනට කැමති සේරම එකතු කර ගන්නවා

    Tom Boxer & Morena - Voulez Vous (feat Meital de Razon).
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    :angry: අදත් ටැග් එකක් නෑ නෙව...... :P මේ ටූ ලිටල් නංගි..... මටත් ඕනා හොද මැක්සා සිංදුවක්........!! :yes: කිඹුල් අංකල් දුන්න සේනානායක වේරලියද්දගේ, නළල වියලවා කියන සිංදුව හරි කමක් නෑ...... :D :love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    මම කට්ටා;13333879 said:
    මචං නංගි මට දෙන්නකෝ සිංදුවක්.....:D:D:P

    සිකුරු හතේ චිත්‍රපටියේ ''හතර කේන්දරේ පාලුවෙච්ච කෙනෙක් නෑ'' ගීතය..

    මම මේකට

    එලකිරි එකේ..

    මාව දන්න ඔක්කොමය් මම දන්න ඔක්කොමවය් එකතු කර ගන්නවා.:yes::yes::yes:.

    ටිටී අක්කේ ඔයාත් මම ඉල්ලපු සිංදුවම ඉල්ලන්නකෝ අනේ:D:D:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කස්ටිය මෙකෙ ඉන්න ස්ලො නෙට් තියෙන අය ගැන හිතලා වැඩිය පික්ස් දාන එක අඩු කරතො හොදයි :yes::yes:

    අනික පස්සෙ මෙ තෙඩ් එක Close කරන්න වෙයි Overload wela

    ලංකාවෙ ඉන්න ගොඩක් අයට තියෙන්නෙ Limited Bandwidth එකක් නිසා තමයි ඔය අවුල තියෙන්නෙ. ස්පීඩ් එකට වඩා එයාලගෙ Bandwidth එක ඉක්මනට ඉවර වෙනව ඔය වගේ ඉමේජස් ලොඩ් වෙන්න ගියහම.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කට්ටා;13333981 said:
    ටිටී අක්කේ ඔයාත් මම ඉල්ලපු සිංදුවම ඉල්ලන්නකෝ අනේ:D:D:P
    naa mata one meka "Wenna - Sachith Peris " ge.. :lol::lol: (joke)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    අනේ මේ සොරි මම EK එකට අලුත්...
    දන්න කෙනෙක් කියනවද මෙතන මොකද්ද වෙන්නේ කියලා..

    ..................................................​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කස්ටිය මෙකෙ ඉන්න ස්ලො නෙට් තියෙන අය ගැන හිතලා වැඩිය පික්ස් දාන එක අඩු කරතො හොදයි :yes::yes:
    අනික පස්සෙ මෙ තෙඩ් එක Close කරන්න වෙයි Overload wela
    සමහරක් එවුන්ට ඕක තේරෙන්නෙ නෑ නේ
     
    Status
    Not open for further replies.