2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මේක දෙන්නැද්ද.........
crying_baby.jpg

නන්ගියෝ...මෙන්න මේ සින්දුව දෙන්නකෝ........මරීනට කැමති සේරම එකතු කර ගන්නවා

Tom Boxer & Morena - Voulez Vous (feat Meital de Razon)

දැන් නම් මල පනිනවා ඉතින්.....:angry::angry::angry::angry:


:(
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මේක දෙන්නැද්ද.........
    crying_baby.jpg

    නන්ගියෝ...මෙන්න මේ සින්දුව දෙන්නකෝ........මරීනට කැමති සේරම එකතු කර ගන්නවා

    Tom Boxer & Morena - Voulez Vous (feat Meital de Razon)

    දැන් නම් මල පනිනවා ඉතින්.....:angry::angry::angry::angry:


    අඩන්න නැතුව හිටු
    මේ song එකත් කොයි වෙලේද ඉල්ලලා :confused:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කුමටද උපමා ඉතිහාසයේ ප්‍රේමවන්තයින්ගෙන්..
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ..
     
    • Like
    Reactions: Mal Baba

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා..
    ඔබේ කතා ලඟ සිත නැවතුනු දා..
    ප්‍රේමය හැදින්නෙමි ..මේ ලෝ තලයේ .....:love::love::love::love::love:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පැය දෙකකින් පිටු 111ක් ගිහින්... මේ යන වේගෙට නම් උදේ වෙනකොට පිටු 300ක් වත් යාවි...

    උබත් ආවද?
    එලස්
    කවියක් එහෙම දාල පටන් ගමු
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    sindu denawaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ahan innaluuuuuuuuuuuuuu paw me podi eki iwasapallakooooooooo duka nadda
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔබෙ සිනා ලග නෙත නැවතුන දා...
    ඔබෙ කතා ලග සිත නැවතුනු දා...
    ප්‍රෙමය හැදින්නෙමි...

    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා..
    ඔබේ කතා ලඟ සිත නැවතුනු දා..
    ප්‍රේමය හැදින්නෙමි ..මේ ලෝ තලයේ .....

    :rolleyes:
     
    Status
    Not open for further replies.