2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
මම කට්ටා;13335034 said:
අනේ ඔයාගේ කේන්දරේ එවන්න බැරිද?:P
:angry::angry::angry:මගේ කේන්දරේ පාලු වෙලා නෑ
 

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ලොල් උපාලිගෙ සින් එක තමා..

    එදා ශො එකෙදි අපෙ මෙ නංගා..ඉල්ලුවා සින්දුවක්

    "මෙකට කැනඩාවෙ ඉන්න උපාලි ව එකතු කරගන්නවා කියලා"

    ඉතින් අපෙ උන්ට හරි ප්‍රශ්නයක් උනා කව්ද මෙ කියලා
    :P
    කට්ටියක් කියලා තිබ්බා එ නංගා ගෙ BF කියලා :rofl::rofl:
    ඔය වගෙ එක එක ජොක්ස් කරා :P
    එදා ඉදලා අපෙ උන් නංගාට කියන්නෙ "උපාලිගෙ දුව කියලා"

    hehehehe mage thaththa kiyalath kiyanna :P :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    dhili dhili dhileesewi maa dase :p

    1365823-dog_eyes.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කට්ටා;13335045 said:
    අපි දෙන්නාගේ සහෝදර ප්‍රේමය ගැන කවියක් ගීතයක් ලියලා දෙන්න.. එහෙනම් :D
    me ikmanata liyanna amaruine malli ..passe liyannam.. :yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටියට මෙ කාරුනිකව කියන්නෙ...
    අනවශය ටැග්/ කුනුහරුප ටැග්/ කාටවත් අපහාස කරන ටැග් දාන්න එපා!!!
    :no::no::no::no:

    කැතයි බන්!!!
    අනික හොස්ට් කරන නංගිටත් දලා:angry::angry::angry:

    ඕවා ඔහොම තමා කොහේ ගියත් අමාරු කාරයෝ.. ඉන්නවා.. ගණන් ගන්න එපා.. උන්ගේ ආතල් එකනේ..:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලොල් උපාලිගෙ සින් එක තමා..

    එදා ශො එකෙදි අපෙ මෙ නංගා..ඉල්ලුවා සින්දුවක්

    "මෙකට කැනඩාවෙ ඉන්න උපාලි ව එකතු කරගන්නවා කියලා"

    ඉතින් අපෙ උන්ට හරි ප්‍රශ්නයක් උනා කව්ද මෙ කියලා
    :P
    කට්ටියක් කියලා තිබ්බා එ නංගා ගෙ BF කියලා :rofl::rofl:
    ඔය වගෙ එක එක ජොක්ස් කරා :P
    එදා ඉදලා අපෙ උන් නංගාට කියන්නෙ "උපාලිගෙ දුව කියලා"

    අය්යෝ සල්ලි.. නංගියා ඉල්ලන් කාලා වගේ.:lol::lol::lol:.. එතකොට චන්දේ සීන් එක මොකක්ද බන්:D
     
    Status
    Not open for further replies.