2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,775
    1
    4,860
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔන්න ඔන්න මමත් ආවා...

    කෝ කෝ කට්ටිය... අද මොකද මේ වෙලා තියෙන්නෙ...
    0002020B.gif

    ela ela....set wemu machan...:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කස්ටිය එහෙනම් මං යනවා... අද ටොරොන්ටො වල පන්සලෙන් පොඩි ආශිර්වාද පුජාවක් තියෙනවා... එ නිසා මට යන්න වෙනවා!!!

    ටු ලිටල් නංගො ඔයා එදා වගෙම ලස්සනට ශො එක කරා :D
    එහෙනම් මං යනවා... ලංකාවෙ ඉන්න අයට ගුඩ්9ට්
    එ වගෙම ටු ලිටල් නංගො Gud aftenoon :)

    පුලුවන් උනොත් මං රැ වෙලා එන්නම් කො :)
    බුදුසරණයි හැමොටම

    යන්න කලින් අන්තිම වතාවට මෙන්න :-


    NEXT SONG eka DEDICATE karanawa :-
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Chanjim akki,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,DathKibula aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො... විශෙෂයෙන් කැනාඩාවෙ ඉන්න හැමොම :)

    එල එල මචාන්න්.. එහෙනම් ගිහිල්ලා වරෙන්:D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩාක් ස්තූතියි ටූ ලිට්ල් නංගි....:D:love:

    :love::love: සුවද දැනී දැනී දැනෙනවා :love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් ඔව්... පොඩි පාටියක් තිබ්බ... ඒක ඉවර වෙලා ආව විතරයි...දැන් අපිට නටන්න සිංදු ඔනේ...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ සින්දුව ඇහෙනකොට මට එක්කෙනෙක්ව මතක් වෙනවා. (my first love) ඇස් වලට කඳුලුත් එනවා. :(
     
    Status
    Not open for further replies.