WWE Best Shocking Moments

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ado kohomada ban ara tube light walin gahaganne'''''' :oo::oo::oo:
    ekath script thamai. bt un maara widiyata gahaganne. atthatama gahanawa eke nam. bt scrpited.... :yes::yes::yes::yes:

    wwe wala atthata ghanneth nene godak thenwala..:angry::angry::angry::angry:
    le enneth capsule ekakinne.....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    bt i dont knw why still i love wwe....
    :love::love::love::love::confused::confused::confused::confused::confused:
    those are prop tube lights. Same type used in movie stunts. Not the real ones with mercury.
    In WWE, only some wrestlers used capsules for blood. Others bled for real. Guys like Mick Foley, JBL, Kane, Taker bled for real. Rick Flair and HBK used capsules.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    those are prop tube lights. Same type used in movie stunts. Not the real ones with mercury.
    In WWE, only some wrestlers used capsules for blood. Others bled for real. Guys like Mick Foley, JBL, Kane, Taker bled for real. Rick Flair and HBK used capsules.

    a unata balapanko ban putu uda gahagannawa. katu godawal wala..
    :P:P:P:P
    wwe wala nam putuwa/mese/inimaga hariyata tibbe nettham referee hadanawane....
    :D:D:D:D:D

    mandkind (
    Mick Foley) nam patta ban....

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    a unata balapanko ban putu uda gahagannawa. katu godawal wala..
    :P:P:P:P
    wwe wala nam putuwa/mese/inimaga hariyata tibbe nettham referee hadanawane....
    :D:D:D:D:D

    mandkind (
    Mick Foley) nam patta ban....

    ඒක තමයි indies වල තියන අවුල. පෝඩ්ඩක් වත් safe නෑ. ඔය පාරක් කෙල වෙලා බෙල්ල එහෙම කපා ගත්තොත් ඔය ෂෝ එක කරන උන් වග කියන්නෙ නෑ. ඒකයි independent wrestlers ලා එක්කෙ wwe හරි tna හරි එන්න දඟලන්නෙ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ado kohomada ban ara tube light walin gahaganne'''''' :oo::oo::oo:
    ekath script thamai. bt un maara widiyata gahaganne. atthatama gahanawa eke nam. bt scrpited.... :yes::yes::yes::yes:

    wwe wala atthata ghanneth nene godak thenwala..:angry::angry::angry::angry:
    le enneth capsule ekakinne.....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    bt i dont knw why still i love wwe....
    :love::love::love::love::confused::confused::confused::confused::confused:

    Wrestling is about 70% fake . Some are use blood packs but others, they cut themselves with a razor when they're lying down on the canvas.

    The blood is not fake they cut them selfs.they have rasor blades and cut them selfs.read wrestling books and it says it!! :yes:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඕවා බොරු බං.. බලපං CZW.. ආයෙ සුපිරි ගේම් ඒවා.. හොර නෑ බොරු නෑ.. බොරු නම් බලපං පහල වීඩියෝව.. බාගෙට මැරෙනකන් කෙල ගන්නවා..:yes:

    Wrestling is a full of shit bro.Combat Zone Wrestling is awesome as fuck
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කැපීම් තුවාල ඇත්ත ඒවා. wwe එකෙත් ඔය වගෙ තුවාල දාගන්න සීන් ඕන තරං තියනවා. දැකලා නැත්තං පරන ඒවා youtube එකේ බලපං. ලේ පෙරා ගත්තට ඇත්තට ගහන්නෙ නෑ බං.
    ඕක ලයිව් බලන්නත් පුළුවන් නේද..? එතකොට මචෝ උන් දන්නවනේ එතන වෙන සීන් එක.. එතකොට මචං අර ඉනිමගෙන් ගහන ඒවා, ඉනිමං උඩ ඉඳගෙන පනින ඒවා, පුටු වලින් ගහන ඒවා.. මේස උඩ තියලා ඇඟට පනින ඒවා බොරු සීන්ද..?

    patta muna bang.
    uba kohenda owa danne?

    සමහර ලේ බොරු සමහර ලේ ඇත්ත එත් මචන් ඔතන ඔක්කොම වෙන්නේ script එකකට , ඒ කියන්නේ ලේ එන්න ඕන වෙලාවේදී ලේ ආවේ නැත්නම් උන් කපාගෙන හරි ලේ ගන්න ඕනේ.
    ගොඩක් match ගහ ගන්න කලින්ම දිනුම තීරණය කරලා ඉවරයි.

    එහෙම නැතුව් නිකන්ම ව්රෙස්ට්ලින්ග් තිබුනානම් කව්රුව්ත්ම බලන්නේ නැහැ මචන්
    අනිවා.. එහෙම කතාවක් වගේ ගියේ නැත්නම් කොහොමත් බලන්න එපා වෙනවා..:yes: එතකොට ඔය සුපර් ෂොට් එක කියන ඒවත් බොරු වෙන්න ඇති නේද බං..? ඕවට යන්න පුළුවන්ද බං කැමති එකෙකුට..?

    Wrestling is a full of shit bro.Combat Zone Wrestling is awesome as fuck
    මාත් ගොඩ කාලෙකින් බැලුවෙ නැහැ බං.. CZW එක බලනවා ඉඳලා හිටලා.. දැන් නම් වැඩක් නැහැයි කියලා හිතුණා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක ලයිව් බලන්නත් පුළුවන් නේද..? එතකොට මචෝ උන් දන්නවනේ එතන වෙන සීන් එක.. එතකොට මචං අර ඉනිමගෙන් ගහන ඒවා, ඉනිමං උඩ ඉඳගෙන පනින ඒවා, පුටු වලින් ගහන ඒවා.. මේස උඩ තියලා ඇඟට පනින ඒවා බොරු සීන්ද..?

    අනිවා.. එහෙම කතාවක් වගේ ගියේ නැත්නම් කොහොමත් බලන්න එපා වෙනවා..:yes: එතකොට ඔය සුපර් ෂොට් එක කියන ඒවත් බොරු වෙන්න ඇති නේද බං..? ඕවට යන්න පුළුවන්ද බං කැමති එකෙකුට..?

    මාත් ගොඩ කාලෙකින් බැලුවෙ නැහැ බං.. CZW එක බලනවා ඉඳලා හිටලා.. දැන් නම් වැඩක් නැහැයි කියලා හිතුණා..
    wrestling shows වලට යන අය දන්නවා කොහොමත් ඇත්තට ගහගන්නෙ නෑ කියලා. ඒක හන්ගන්න හැදුව කාලෙ ඉවරයි දැං.
    පනින්නෙ ඇත්තට, ගහන්නෙ‌ බොරුවට. මේස වලට පනින සීන් වලදි පාවිච්චි කරන්නෙ හාඩ්බෝඩ්, ජිප්සම් බෝඩ් තියන මේස. ඒවගෙත් හරි මැද සෙට් වෙන්න පනින්නෙ. පුටු වලින් ගහද්දිත් බලන්න, හරියට shoulders වලට, පිට මැද්දට ගහන්නෙ, ඔලුවට ගහද්දිත් පුටුවෙ මැද තුනී තහඩුව වදින්න ගහන්නෙ. කොයි වෙලාවෙ වත් පුටුවක දාරෙන් කෙලල අරින්නෙ නෑ ඔලුවට.
    ඕන කෙනෙකුට යන්න පුලුවං හැබැයි ඉගෙන ගන්න ඕන ඔහොම ගහන්නයි, ගුටි කන්නයි, ඇටකටු කඩාගන්නෙ නැතුව වැටෙන්නයි පනින්නයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    reputation_neg.gif
    WWE Best Shocking... 09-06-2012 12:27 AM fake wwe

    ඕක දුන්න මොඩයාට කියන්නෙ, wwe fake කියලා අපි දන්නවා උලමො