2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    422544_10150644769104347_1855694966_n.jpg

    :(:(:(:(:(:(:(:(:(:(
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බබ කියන්නෙ මොනාද?

    හපොයි කොමද එක කියන්නේ :baffled::baffled::baffled::baffled:
    ඔන්න හොදට බලාගන්න එක මෙච්චර දිගයි දැක්කද මෙන්න මෙන්න මෙච්චර දිගයි :rofl::rofl::rofl:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හපොයි කොමද එක කියන්නේ :baffled::baffled::baffled::baffled:
    ඔන්න හොදට බලාගන්න එක මෙච්චර දිගයි දැක්කද මෙන්න මෙන්න මෙච්චර දිගයි :rofl::rofl::rofl:

    :confused::confused: ko nehene penune:rolleyes::rolleyes::rolleyes::D:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බබ කියන්නෙ මොනාද?:rolleyes::rolleyes::rolleyes:

    හපොයි කොමද එක කියන්නේ :baffled::baffled::baffled::baffled:
    ඔන්න හොදට බලාගන්න එක මෙච්චර දිගයි දැක්කද මෙන්න මෙන්න මෙච්චර දිගයි :rofl::rofl::rofl:

    බඹය කියන්නෙ ඉස්සර කාලෙ ඉඳල පාවිච්චි කරපු මැණුම් එකකයක්. සාමාන්‍යයෙන් වැඩුනු මිනිසෙකුගෙ උස හෙවත් අඩි 6 උස තමයි බඹයක් කියන්නෙ මතක විදියට. දැනට වුණත් ලිං කපද්දි වගේ මනින්නෙ එහෙම.

    (මතක විදියට ඔහොමයි. වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්)
     
    Status
    Not open for further replies.