ඔන්න එහෙනම් අපිත් ආවා ටූ ලිට්ල් නංගීගේ වොයිස් එක අහන්න.හෙට 2.00 pm වෙනකම් කරන්න.
නැත්තම් අපේ ඔෆිස් එකේ එවුන් පව්
.උන් addict වෙලා එක දවසට
.එහෙනම් එලටම show එක කරමු නංගි ජයවේවා
.
mata heta weda godaaaaiiiඅන්න අන්න ටූ ලිට්ල් ආඩම්බරවෙලාhari shokmata heta weda godaaaaiii

.
මට මෙන්න මේ සිංදුව දෙන්නකෝ...

මීට අමතරව මම දන්න හැමෝවමය් මාව දන්න හැමෝවමය්..

එකතු කරගන්නවා

විශේෂයෙන් කියන්න ඕනා මේ සිංදුවේ වීඩියෝ එකට ඉන්න අක්කාව මම විශේෂයෙන්ම එකතු කරගන්නවා
ආආ කොල්ලා.... බලපන්කො පිටු ටික යන වේගෙ............අපි නූලක් දැම්මොත් මාස ගනන් එක තැන පල් වෙනවා... ඒත් රිප්ල්යි දෙකයි තුනයි..

දැන් තව ටිකකින් බලපන් කො, ඔක යයි ජෙට් එක වගෙ 

මම කට්ටා;13383586 said:මට මෙන්න මේ සිංදුව දෙන්නකෝ...
''සෙන්ටිග්රේට්ස්''
''හදා ගන්න මේ හිත මාගේ''
මේ ගීතයට එකතු කර ගන්නවා...
මීට අමතරව මම දන්න හැමෝවමය් මාව දන්න හැමෝවමය්..
එකතු කරගන්නවා
විශේෂයෙන් කියන්න ඕනා මේ සිංදුවේ වීඩියෝ එකට ඉන්න අක්කාව මම විශේෂයෙන්ම එකතු කරගන්නවා

මම කට්ටා;13383586 said:මට මෙන්න මේ සිංදුව දෙන්නකෝ...
''සෙන්ටිග්රේට්ස්''
''හදා ගන්න මේ හිත මාගේ''
මේ ගීතයට එකතු කර ගන්නවා...
![]()
![]()
sayu11111 අක්කව
![]()
Mr.chachi අය්යාව
මීට අමතරව මම දන්න හැමෝවමය් මාව දන්න හැමෝවමය්..
එකතු කරගන්නවා
විශේෂයෙන් කියන්න ඕනා මේ සිංදුවේ වීඩියෝ එකට ඉන්න අක්කාව මම විශේෂයෙන්ම එකතු කරගන්නවා