thel maaru karaganna danne nahalluda ban mun?
thela bahalaohoma indala umbata namak watunoth ehema thaappa Kemith kiyala wili lajjai neda![]()
හෙහෙ ඔව් බන් යනවා.. ඉන්නෙ 12 වසරෙ ... මං කැනඩා අවෙ මං 11 වසරෙදි,, ඉතින් ආපු ගමන් මට 10 එවත් එක්ක කරන්න උනා. එකයි...මම කට්ටා;13384681 said:එල එල පුලුවන් වෙලාවට අපි සෙට් වෙමු මචන්.. එල එල..
ඒක නෙමේ උඹ තාම ස්කොලේ යනවද බන්? උබ කිව්වේ අපි දෙන්න එක වයසේ කියලා![]()

1993

ශේප් එකේ කට දෙපත්ත පිහිද ගනින්. සයෝ ගෙ නංගි දැක්කොත් උඹේ ලකුණු කැපෙයි.![]()





මම කට්ටා;13384714 said:අඩෝ උඹ එහෙනම් මාව සින්දුවට එකතු කර ගත්තේ නෑ එහෙනම්...
හරි බලා ගමු..



ඔයාවත් එක්කගෙනම යන්නද?![]()

දකින දකින කෙල්ලගෙ පස්සෙ යන්න ගියාම ඔහොම වෙනවා.මම කට්ටා;13384759 said:වැඩක් නෑ සයෝ අක්කාගේ නගාගේ සීන් එක එදාම ඉවර වුනා![]()
ඔන්න මගේ සින්දු වලට එකතු කර ගන්නවා
මම කට්ටා(පොල් කට්ටා)


පොඩි උන්මනෙ ඉන්නෙ.හෙහෙ ඔව් බන් යනවා.. ඉන්නෙ 12 වසරෙ ... මං කැනඩා අවෙ මං 11 වසරෙදි,, ඉතින් ආපු ගමන් මට 10 එවත් එක්ක කරන්න උනා. එකයි...
මෙ පෙබරවාරි වලින් පස්සෙ Uni
අපි දෙන්නා එක වයසෙ තමා1993
![]()
![]()


