2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ohoma indala umbata namak watunoth ehema thaappa Kemith kiyala wili lajjai neda :rolleyes::P

    අනේ මන්දා බං මොනවා වුනත් උඹ කියනවා වගේ දැනුත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් හැරි හැරි බැලුවා බං අනේ මන්දා, ආන් අර ඉන්නේ ඒ කෙල්ලෝ සෙට් එක.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13384681 said:
    එල එල පුලුවන් වෙලාවට අපි සෙට් වෙමු මචන්.. එල එල..

    ඒක නෙමේ උඹ තාම ස්කොලේ යනවද බන්? උබ කිව්වේ අපි දෙන්න එක වයසේ කියලා:D
    හෙහෙ ඔව් බන් යනවා.. ඉන්නෙ 12 වසරෙ ... මං කැනඩා අවෙ මං 11 වසරෙදි,, ඉතින් ආපු ගමන් මට 10 එවත් එක්ක කරන්න උනා. එකයි...
    මෙ පෙබරවාරි වලින් පස්සෙ Uni :D

    අපි දෙන්නා එක වයසෙ තමා ;) 1993 :D ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
    ඔබ කළා යෝජනා වලට ‍චෝදනා
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ශේප් එකේ කට දෙපත්ත පිහිද ගනින්. සයෝ ගෙ නංගි දැක්කොත් උඹේ ලකුණු කැපෙයි. :P

    වැඩක් නෑ සයෝ අක්කාගේ නගාගේ සීන් එක එදාම ඉවර වුනා:P:P:(:(:(
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13384759 said:
    වැඩක් නෑ සයෝ අක්කාගේ නගාගේ සීන් එක එදාම ඉවර වුනා:P:P:(:(:(
    දකින දකින කෙල්ලගෙ පස්සෙ යන්න ගියාම ඔහොම වෙනවා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආලෙන් වෙලා ගන්න සායන් කොරන කෙල්ලොත් ඉන්නවා හැබැයි... :rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හරියන්නෑ....මම ගත්තා රොකට් එකක්...මේ යන වේගෙට සෙට් වෙන්න බෑ නැත්තම්....

    අවුරෝරා අධිවේගී රොකට්‍ටුව එලකිරිය දක්වා ඇති සෑම නැවතුමකම නවත්තනවා ඇත...

    greensmilies-011.gif

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හෙහෙ ඔව් බන් යනවා.. ඉන්නෙ 12 වසරෙ ... මං කැනඩා අවෙ මං 11 වසරෙදි,, ඉතින් ආපු ගමන් මට 10 එවත් එක්ක කරන්න උනා. එකයි...
    මෙ පෙබරවාරි වලින් පස්සෙ Uni :D

    අපි දෙන්නා එක වයසෙ තමා ;) 1993 :D ;)
    පොඩි උන්මනෙ ඉන්නෙ.

    :P:P:P
     
    Status
    Not open for further replies.